Chapter 2

295 49 4
                                    

"පුතා...!! ඔයා තාම වොෂ් කරනවද ලමයො.ඉක්මනින් එන්න එලියට නැත්තන් අදත් ලෙක්චර් එකට පරක්කු වේවී.."

"විනාඩි පහෙන් එනවා ඔම්මා..."

දාන්න තීන සුවද ජාති ඔක්කොම දාලා වොෂ් කරලා ඉවරවුන මන් බාත් රොබ් එලට මාරු වෙලා දත් මදින්න ලෑස්ති වෙන ගමන් එහෙම කෑගැහුවා..

"සිරි අබෙ සාරා ඇ ගෙබි හද මෝරා..ඈ ගෙබී හද මෝරා..."

ඔම්මට කිව්වත් වගේ විනාඩි පහෙන් එලියට ආව මන් ක්ලෝසෙට් එකෙන් සාස්සනම සාස්සන ඇදුමක් තෝරන්න ගත්තා..

"ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලාස්සනයි...පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලගටම දැන් හොදයි...ටට්ටට් ටටට්ටා...ටට්ටට් ටටට්ටා.."

සාස්සන සූට් එක්කට බැස්ස මන් සින්දුවකුත් මුමුන මුමුන සෙන්ට් බෝතලෙත් ඇගේ හලා ගත්තා..

"පුතා...!!! ඔයා හොදටම පරක්කුයි.."

ඔම්මගේ සුකෝමල කට හඩ තුන්වෙනි පාරටත් රැව්පිලිරැව් දෙද්දි කන්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බයට වින්ග් කල මන් ඉක්මන් අඩිතියලා කිචන් එකට ගියා..

Gusse,who am I ???Where stories live. Discover now