⚔දොළොස්වන කොටස⚔

374 72 83
                                    


" වෙයි යින් මා දෙස බලන්න. "

වෙයි යින් කිසිදා අසා නැති මෘදු හඬකින් ලාන් චාන් පවසන්නට වූ අතර වෙයි යින් විගසින් ඔහු දෙස බැලුවේය. හිස එසවූ ඔහුට දැකගැනීමට හැකිවූයේ තමා දෙස ආදරණීය බැල්මකින් බලාගෙන සිටින තම සහකරුයි. ලාන් චාන්ගේ දෑස් රැඳී තිබුණේ වෙයි යින්ගේ දෙතොල් වලට වූ අතර ලාන් චාන් ටිකෙන් ටික ඒ දෙතොල් අසලට තම දෙතොල් ලං කිරීමට පටන් ගත්තේය. ලාන් චාන්ගේ අනපේක්ෂිත හැසිරීමත් සමග වෙයි යින් තිගැස්සී ගීය අතර හදවත ද වේගයෙන් ගැසීමට පටන් ගත්තේය. වෙයි යින් විගසින් තම දෑස් පියාගන්නට වූ අතර ලාන් චාන්ගේ සුසුම් වෙයි යින්ගේ මුහුණේ ස්පර්ශ වන තරමටම ලාන් චාන් ලන් වී තිබුණි. ලාන් චාන් හා වෙයි යින්ගේ දෙතොල් අසල තවත් ඇත්තේ කුඩාම කුඩා පරතරයක් පමණි.

ලාන් චාන් තම දෙතොල් වෙයි යින්ගේ මත තැබීමට සැරසුණු අතර නමුත් එක් වරම.................

ලාන් චාන් තම දෙතොල් වෙයි යින්ගේ මත තැබීමට සැරසුණු අතර නමුත් එක් වරම

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

FOREVER 💙❤️Tempat cerita menjadi hidup. Temukan sekarang