Jin:ඉන්න ටිකේ මරාගෙන නැති ටිකේ නාහෙන් අඩනවා ඒ පාර...

HK:නැතුව..

T:තෝ කටවහප් පොඩි එකා...

Jin:එක දෙයක්...
ඔය තුන්දෙනාටම මන් හොදින් කියන්නෙ...
නැටුවට කමක් නෑ...
ඒත්..
දග කරන්න බෑ...
tea ඔයා කෙල්ලොන්ට විහිලු කරනවා එහෙම නෙවේ..
ඒ වගේම beomgyu...
yoongi ගෙන් ආතල් ගන්න එපා..අන්තිමට party එකත් පෙරලලා ඒවි එකොලහම ඉදගෙන..

T:ඇයි අපිට විතරක් කියන්නෙ එතෝට මූ..

tea ඇහුවෙ huenin ගෙ මූනට ඇගිල්ල දික් කරලා.

Jin:මොනා වුනත් තොපිට වැඩිය ඒ පොඩි එකා යස අගේට ඉන්න දන්නවා ඒකයි...

T:ඒක අසාධාරණයි hyung...

jin:හරි..දැන් කතා ඉවරයි..අපිට තව පොඩි දුරයි තියෙන්නෙ..

HK:එහෙමවත් කියන්නකො ඉතිම්..

BG:call කරපන් යකෝ...

T:අඩෙහ්..ඒකත් අමතක වුනා..

පොඩි ආතල් එකක් ගන්නත් කියලා හිතන් tea ,jungkook ගෙ phone එකට call කරේ hoseok ගෙ namber එකත් සෙට් කොරන්.අනිත් වාහනේට වෙලා ලිද ලග සංගමයක් දාන් ඉදපු සෙට් එකට ඒ අස්සෙ අනිත් පැත්තෙන් calls දෙක ring වෙන්න ගත්තා.

JM:කවුද බන් මේ අස්සෙ call කරන්නෙ...

JK:teaගෙ අනිත් එකා...

TH:හැහ්...

තුනම:හෙල්ලෝව් hyung...!!!!!!

ගත් කටටම පොඩි තුනම hello ගෑවේ jiminවත් car එකේ උඩ කොටහෙ වැදෙද්දි.

JM:හම්මට...!@#

HK:කෝමද ඉතිම් ඔය පැත්තෙ තත්වෙ..

YJ:හප්පට huenin මචාආආආන්....

T:උබලගෙ මොකුත් lost වුන්නෑ නේද...

YJ:නෑ බන්...ඇයි...

BG:හොදට බලහන්..ඔතන යටිතල පහසුකම්-

YG:තෝ හොද හිතින් කටවහනවද
නැත්තම් මන් බැහැලා ඇවිත් තොගෙ කට වස්සන්නද...

beomgyu ගෙ කටහඩ ඇහෙද්දිම yoongi ගෙ ලේ රත් වේගෙන ආවෙ ඇගේ මාලු ඩිස්කෝ ඩෑන්ස් දාද්දි.

BG:වහයි කියලා තමා බය...

YG:බය වෙන්න ඕන තමා යකෝ...

T:අඩේ බලාගෙන බම් වාහනේ කොහේ හරි හප්පාවි ඕකා..

YG:බය වෙන්න ඕන්නෑ මට ලයිසන් තියෙනවා...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now