🍁 02 🍁

626 99 12
                                    


ටේහ්යුන්ග් car එක drive කරන ගමන් හිටියෙ එතකොට ජන්කුක් හිටියෙ ටේගෙ එහා පැත්තෙ ශීට් එකේ එයා හිටියෙ ටේගෙ වම් අතින් අල්ලගෙන එතකොට ටේ හිටියෙ දකුණු අතින් car එක drive කරන ගමන්...ටේ සැරින් සැරේට ජන්කුක් දිහා බලනවා ආයෙ පාර දිහා බලනවා එයා ඒ තැන් දෙකටම ගොඩක් අවධානෙ දීලයි හිටියෙ




එතකොට ජන්කුක් එයා හිටියෙ කලු පාට කොට ශෝටකට සුදු පාට ලොකු ශර්ට් එකක් ඇදගෙන... එයාට ගොඩක් අමාරුයි... වේදනාවටම ජන්කුක් ශීට් එකට ඔලුව තියාගෙන ටේගෙ අත තද කරලා අල්ලගෙන හිටියෙ...




මැණික



හියුන් ම්ම්




මැණික ඉවසලා ඉන්න තව ටිකකින් අපි hospital එකේ




ටේ car එක drive කරන ගමන්ම ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන් ජන්කුක්ට කතා කළා... එතකොට ජන්කුක් ටේ දිහා බලලා පොඩි ඇමයෙක් වගේ අහිංසක විදියට ඔළුව නැමුවා... ඔහොම කෙලින්ම යනකොට ටේ car එක main road එකට දාලා ටික දුරක් ගියා ඒ යනකොට ටේ එක පාරටම car එක බ්‍රේක් කලේ ඉස්සරහින් Barrials දාලා තිබ්බ නිසා... එක පාරටම වුණ දේ හිතා ගන්න බැරි වුණ ටේහ්යුන්ග් car එකෙන් බැහැලා ඉස්සරහට දුවගෙන ගියෙ එතන පොලිස් නිළධාරීන් කීප දෙනෙක් හිටපු නිසා






Officer මට ලොකු හදිස්සියක් please මට ඉක්මනට යන්න ඕනෙ




සමාවෙන්න සර්... මේ වෙලාවෙ මෙතනින් යන්න දෙන්න බෑ... මේක ජනාධිපති තුමාගෙ නියෝගයක්... තව විනාඩි 10කින් රටම Lockdown දානවා... ඒක නිසා ඔය මහත්තයා දැන් ගෙදර යන එකයි හොද




මො... මොකක්



ටේගෙ ඇස් ලොකු වුණා... දෙයියනේ මොකද්ද මේ වෙන්නෙ



මොකක්... එහෙම කරන්න බෑ මගෙ wife මගෙ wife ට අමාරුයි එයාට දරුවෙක් ලැබෙන්න... මට hospital එකට යන්න ඕනෙ





කිව්වම අහන්න සර් අපිට ජනාධිපට්ජි තුමාට පිටින් යන්න බෑ... ඒක නිසා සර් වෙන ක්‍රමයක් හොයා ගන්න මේ පාරෙ යන්න දෙන්න විදියක් නෑ ඒක අනතුරුදායකයි...





Fuckk..... arghhhhhhh කුකී මන් මොකුත් වෙන්න දෙන්නෑ ඔයාට මගෙ මැණික මගෙ දරුවා නෑ නෑ මන් එයාලට මොකුත් වෙන්න දෙන්නෑ






❕𝔹𝕒𝕓𝕪 𝕚𝕞 𝕪𝕠𝕦𝕣𝕤❕Where stories live. Discover now