03. The Feeling

515 110 5
                                    

"හූ ආර් යූ ?"
ජන්ග්කුක් කතා කරත් ඒ ක්ෂණයෙන් වාගේ ඒ අදුරු ඡායාව හිමි පුද්ගලයා ජන්ග්කුක්ව එයාගේ පැත්තට ඇදලා ගත්තා. ඇදුණු පාර ජන්ග්කුක් නතර වුණේ ඒ පුද්ගලයාගේ පපුව අතරයි.

"ඔහ් ඔයා හරි කියුට්නේ..."
අදුරු ඡායාව හිමි පුද්ගලයා එහෙම කියද්දී දැනටමත් ඒ කෙනාගේ පපුව මැද ගුලිවෙලා හිටපු ජන්ග්කුක් ඒ කටහඩ අයිති කෙනාගේ මූණ දිහා බැලුවා.

හදේ ආලෝකය නිසා යන්තමින් අදුරට හුරුවෙච්ච ජන්ග්කුක්ට දැක්කේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් වූ කඩවසම් මුහුණක්.

"බේබි බෝයි පංතිය පටන් ගන්න කලින් අපි පොඩි ෆන් එකක් ගමුද?"
ජන්ග්කුක්ගේ කනට පාත්වෙලා රහසින් මුමුණපු එයා ජන්ග්කුක්ට පෙරලා වචනයක්වත් කියන්න නොදුන් ඔහු ජන්ග්කුක්ගේ පීච් පැහැ තොල් සිපගන්න පටන් ගත්තා.

මේ නන්නාදුනන පුද්ගලයාගේ හදිසි ප්‍රතිචාරය නිසා ජන්ග්කුක්ගේ ඇස් ටෙනිස් බෝල දෙකක් තරම් ලොකු වුණේ පුදුමයකින්. ජන්ග්කුක්ගේ තොල් රළු විදිහට උරන්න ගත්තු ඔහු ජන්ග්කුක්ගේ ඉණේ තිබුණු ඔහුගේ අත් හෙමීට ජන්ග්කුක්ගේ ඇග දිගේ උඩට ගෙනිහින් ජන්ග්කුක්ගේ කමිසයේ උඩ බොත්තම් දෙක තුනක් ගලවලා ජන්ග්කුක්ගේ බෙල්ලත් පපු පෙදෙසත් හොදින් නිරාවරණය කරන්න ගත්තා.

මේ වෙද්දිත් ජන්ග්කුකුත් නාදුනන පුද්ගලයාගේ ලැබෙන ස්පර්ශවලින් ආස්වාදයක් ලබමින් ඇස් පියන් හිටියා.

හාදුවෙන් මිදුණු ඔහු ජන්ග්කුක්ගේ බෙල්ල දිගේ තොල් සටහන් තබමින් පහළට පැමිණ ජන්ග්කුක්ගේ collor bone එක අසල තදින් උරන්න ගද්දී ජන්ග්කුක්ට සිහින් කෙදිරිලි පිටවුණේ නොදැනුවත්වමයි.

ජන්ග්කුක්ගේ කෙදිරිලි වලින් කට කොනකට සිනහවක් මතු කරගත් ඔහු ජන්ග්කුක්ගේ බෙල්ල නැවත රළු විදිහට උරන්න ගත්තේ ජන්ග්කුක්ගේ කෙදිරිලි තවත් වැඩිකරමින්. ජන්ග්කුක්ගේ කෙදිරිලි වේගවත් වනවාසේම නන්නාදුනන පුද්ගලයාගේ ස්පර්ශයන් වේගවත් වෙද්දී ජන්ග්කුක්ව කොරිඩෝවේ බිත්තියකට වැරෙන් හේත්තු කරමින් නැවතත් ජන්ග්කුක්ගේ තොල් රළු විදිහට හපන්න ගත්තා. ජන්ග්කුක්ගේ කමිසය යට කොටසෙන් තම අත් යවා ඉණ සිට උඩු අතට හෙමින් ඔහු ජන්ග්කුක්ට සුමුදු ස්පර්ශයන් දී ගෙන ගියා.

හුස්ම ගන්නට හාදුවෙන් මිදුණු දෙදෙනාම හතිගද්දී ජන්ග්කුක්ගේ ඔලුව පාත්වුණේ නන්නාදුනන පුද්ගලයාගේ උරහිස මතයි.

"ඔයා සතුටු වුණාද බේබි බෝයි?"
ඔහුගේ කටහඩ ජන්ග්කුක්ට ඇහෙද්දී ජන්ග්කුක් කලේ උරහිස මත ඔලුව තියාගෙනම 'ඔව්' ලෙස ඔලුව සොලවන එකයි.

ජන්ග්කුක්ගේ මුහුණ කෙලින් කරපු ඔහු ජන්ග්කුක්ගේ දාඩියෙන් තෙත්වුණු කොණ්ඩ ගස් වැටුණු මූණ දිහා ඍජුව බැලුවා. දෙදෙනාගෙම ඇස් එකිනෙක හමුවෙද්දී ඔහුට සිහින් සිනාවක් ඇදුණා. තම අතින් ජන්ග්කුක්ගේ නළලට වැටී තිබුණු කොණ්ඩ ගස් මෑත් කෙරූ ඔහු නැවත ජන්ග්කුක්ගේ තොල් මතට නැඹුරු වුණේ ජන්ග්කුක්ගේ තොල් ඉතා සුමුදුව සිපගන්නයි. තමන්ගේ රළු හාදුවලින් රසවිදීමට නොහැකි වුණු ජන්ග්කුක්ගේ තොල්වල රස විදීමට මෙවර ඔහුට හැකිවුණා.

ඒ සමගම කොරිඩෝව ඈතින් ශබ්දයක් ඇසෙද්දී දෙදෙනාම වහා එකිනෙකාගෙන් ඈත්ව ඒ දෙසට බැල්මක් හෙළුවා.




________________________________

කවුද අපේ කපල් එකට බාධා කරපු කෙනා ?

Bye
Sarangeo💚💜

The Ghost Proof |TK|✔Where stories live. Discover now