Yeonjun තමුසෙට නිදාගන්න ඕන නම් යනවා එලියට...!!!මේක මගේ period එක...

Yj:හම්මේ කියලවත් කරගන්න බැරි දෙයක් teacher..

Yeonjun ඈනුමක් අරින ගමන් කිව්වෙ පන්තියෙන් බාගෙට බාගයක් හිනස්සන ගමන්.

තව එක වචනයක් වත් කිව්වොත් මන් තමුන්ව කෙලින් ම යවන්නෙ office එකට...තේරැනාද...

ඒත් එක්කම bell එකත් වැදුනෙ yeonjun ගෙ luck එකට වගේ.

හම්..හොදයි ලමායි..මන් දීපු වැඩ ටික හෙට වෙනකොට complete කරන් එන්න.

ඒත් එක්කම teacher තුත් එතනින් පිටත් වෙලා ගියා.

Jungwon:අඩ්ඩෙහ්..ඒ වැඩේ නම් පට්ට ඈහ්...

Chenu:guys..අද science sir එන්නෙ නෑ...ඒක නිසා මට note එකක් බාර දුන්නා.ඒක ලියන්න පටන් ගන්න...

Yj:excuse me teacher..අපි ඕක ලියන්න ම ඕනෙද...

Chenu:නෑ..

Yj:ආ හරි..

Chenu:අර්ර්ර්හ්...විකාර නොකර ලියාගන්නවා...

Yj:පොත ගෙනල්ලා නෑනෙ..

Chenu:ඒනම් ගාපිය පොල්..

Yj:හිරමනයක්වත් තිබුනනම් ගාන්න තිබුනා...

Chenu:අම්මපා මගෙ කට...

Yj:කොච්චර තරහ ගත්තත් ඔය මූනේ කිසි වෙනසක් නෑනෙ....

Chenu තරහෙන් පිටිපස්ස හැරිලා yeonjun දිහා කන්න වගේ බලන් හිටියා.පැණි හිනාවක් දාන ගමන් yeonjun ඇහැක් ගැහුවෙ chenu ගෙ රතු කට්ට පුපුරලා යද්දි.

Chenu:අර්ර්ර්ර්හ්...clam down...clam down chenu..ඔය පිස්සව පස්සෙ කම්බස් කරන්න පුලුවන්නෙ...

Chenu තමන්ටම කියාගෙන note එක දාන්න ගත්තෙ yeonjun ගෙ නසරානි විහිලු ඉවසන ගමන්.කෝමත් class එකේ බාගෙට බාගයක් දන්නවා එයැයිගෙයි මෙයැයිගෙයි අරෝ මෙව්වා වගයක් දෙන්නට දෙන්නගෙ හිතේ තියෙනවැයි කියලා.වැඩේ කියන්නෙ තාම සෙට් නෑ.

💨💨💨💨💨💨💨💨💨💨

JK:අරකිද බන්...

TH:ඕ බන්...

JM:උබෙ first try එක හරි යයිද බන්...

TH:බලමු ඉතිම්...

Teaminkook ත්‍රිබල කෙල්ලො ටිකකට ලයින් දාන ගමන් බර සාකච්ඡාවක යෙදුනා.ඒ අස්සෙ සැට් එකටම ජීවිතේට අමතක නොවන වක්කඩක් ඉස්සරහින් ගියා.

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now