You are💔💔 mine

53 15 2
                                    

Tea pvt.....

( අාාාායිෂ්.....මගේ ඔලුව😣😣 මොකද්ද මට එ් උනේ😮😮මං එ් දැක්කේ හීනයක් ද...නෑ වෙන්න බෑ එ්දේවල් අැත්තටමයි උනේ😫මාව අැයි මෙහෙම හිරකර ගෙන ඉන්නේ😢😢මාව නමට බැන්ද එකාට මොකද්ද මේ වෙලා තියෙන්නේ😐😐අනේ චිමී මාව මෙතනින් බේරගන්න...මාව මුන් හිරකරගෙන ඉන්නවා...මට හුස්ම හිරවෙනවා වගේ චිමී අනී එන්නකෝ😭😭

Tea pvt end....

( ටේ එහෙම කියන ගමන් හයියෙන් අඩන්න පටන් ගත්තා. එයා මහම මහ මූසල හැගීමක් හිත අැතුලෙ කකියන්න ගත්තා.එ්ත් එ් බය සාදාරනයි.  මොකද කියනවනම් ටේට ඉස්සරහට මොන මොන අබියෝගවලට මුහුන දෙන්න වෙයිද දන්නෑනේ.ටේට අඩලම හොදටම මහන්සියි..එ් කොල්ලට
මේ ගුහාව අැතුලෙ තනියම ඉන්න බය හිතුනා.කට්ට කරැවලේ කිසිම
මිනිස් පුලුටක් එතන ගෑවිලා තිබ්බෙවත් නෑ.ටේට ගොඩක් මහන්සියි.වතුර ටිකක් බොන්න උවමනාව තිබ්බත් කවුද එයාට දෙන්න හිටියේ.ටේ ගොඩාක් එ් වෙලාවෙ අසරන වෙලා හිටියේ.එයාගේ හිත හෙව්වෙම
ටිකකට කලින් Mr.Jeon කියපු කතාවේ අග මුල.තමන්ගෙ අප්පා තමුන් ඉස්සරහම මැරිල යද්දි තව කෙනෙග්ගෙ අප්පා කෙනෙක් කොහොමද මරන්නේ කියලා හිත අැතුලෙ කැකෑරෙන්න ගත්තා.එ්ත් එක්කම එතන door එකත් අැරගෙනම අාපු කෙනා දිහා බයෙන් වගේ ටේ බලාගෙන හිටියා.)

( එයා දිහාවට අැවිදගෙන අැවිත්
එතන එහා පැත්තට විසි කරපු පුටුව අරගෙන ඉදගත්තා.ටේට කින්ඩියට වගේ smile look එකක් දාල දරැනු face එකක් එ් මූනෙ මැවෙන දිහා ටේ බයෙන් බලාගෙන හිටියා.ටික වේලාවකින් කතාකරන්න Mr.Jeon බලාගෙන හිටියා.).

Mr

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mr.Jeon - හරි. .දැන් තමුසෙට මොනවද කියන්න තියෙන්නේ..කොහෙද ඉතින් බබා වගේ එක පාරටම faint උනාම කතාකරන්න පුලුවන් ද😏😏😠😠

you are 💔💔mine...( TK )Where stories live. Discover now