you are💔💔 mine

96 18 2
                                    

Tae - හම්මෝ😰 තව ඩින්ගෙන් කනවා කෑවට වැඩිය හොද කෑමක්😅😅 වෙලාවට අනූ නවයයි දශම නවයයි තුන් කාලෙන් බේරැනේ😓😓

දැන්වත් අාපුවැඩේ කරගෙන යන්න ඔනෙ.මේ මගුලක් නිසා එ්කත් අමතක උනානෙ 😣😣ෂිට්

( ටේ washroom ගිහින් අාපහු එනකොට අර අැගේ හැප්පුන man ව දැක්කා. එයා හිටියෙ තනියෙන් නෙවේ තව හතර දෙනෙක් එක්කයි හිටියේ.අැගේ හැප්පුන වෙලාවෙ ටේට එ් කවුද කියල අදුර ගන්න බැරි උනේ එයා black sunglass දෙකක් දාගෙන marks එකකුයි black colour dress එකක් එක්ක cap එකක් දාගෙන හිටිය නිසා.)

ටේ ඉක්මන් අඩියෙන් එයාලා හිටිය rooftop එක ගාවට අැවිදගෙන ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ ඉක්මන් අඩියෙන් එයාලා හිටිය rooftop එක ගාවට අැවිදගෙන ගියා.යනකොට ජීමින් call එකක ඉන්නවා ටේ දැක්කත් ගනන් නොගෙන ගිහින් එතනින් වාඩි උනා. ජීමින් පිටුපාල හිටිය නිසා ටේ එනවා ජීමින් දැක්කෙ නෑ. එ්ත් එවෙලෙ ටේට දෙයක් හොදාකාරවම අැහුනා." ඔම්මා ඔයාලා ලබන සතියෙ මෙහෙ එනවද?"

Tae - ( එහෙනම් ඔම්මලා එනවා😪)

Jimin - ( call එක ඉවර වෙලා මං අනිත් පැත්ත හැරැනා)
😅අායිෂ්...ටේ කොයි වෙලාවෙද අාවෙ.මං බයවෙච්ච තරමක්.මගේ හාටුව left ඔියි😁😫

මූට මං කිවුව දේවල් අැහුනවත් ද😮 නෑ වෙන්න බෑ. මගේ පොඩි එකා එහෙම වැඩ කරන්නෑ මං දන්න තරමින්නම්. 🙂

ටේයා washroom ගියාද අවුලක් උන්නෑනෙ.මොකෝ upset mood ගහලා..මොකෝ උනේ කියපංකො බං.

Tae - අ..අාාා. .මේ නෑ මං යනකොට කව්ද මනුස්සයෙක් අැවිල්ලා අැගේ හැප්පුනා. තව ඩින්ගෙන් down the පල්ලන්😅😅යාන්තන් බේරැනා චිමී ලග බිත්තියක් තිබ්බ නිසා.😆

Jimin - අඩොහ්.. උබට අවුලක් නෑනෙ. කොහෙවත් වැදුන්නෑනෙ. කෝ නැගිටපම් බලන්න. ඔකව මට අහු උනොත් අැත්තමයි 😬එල්ලනවා බාල්කෙ. අම්මපා කියන්නෙ මේ..අාාා..නෑ ටේයා පා කියන්නෙ😆😆😂😂

you are 💔💔mine...( TK )Where stories live. Discover now