chapter 01

243 39 7
                                    

... Summer love...
Chapter 01

පුරුදු විදිහට ජන්කුක් එලාම් එකට කලින් නැගිටලා වොෂ් එකකුත් දාගෙන කෝපි එකක් හදාගෙන බැල්කනි එක ලගම තියෙන rooftop එකට ආවේ අද දවස පටන් ගන්න කලින් ලස්සන සෝල් නුවර සීතල හුගල විද ගන්න...

ලොකු හුස්මක් අරන් කෝපි උගුරක් බීපු ජන්කුක් අහස දිහා බලාගෙන ඉද්දි එහා පැත්තෙ කොෆි ටේබල් එක උඩ තිබුන ෆෝන් එක රිංග් වෙන්න පටන් ගත්තා..
ෆෝන් එක අතට ගත්ත ජන්කුක් කෝල් එක ආන්සර් කරා ..

" Good morning sir..

" Good morning jake

" Sri I wanna tell you some important news..

" Okay tell it Jake

" Sir today Kai  is going to north Korea..

" What... Shit...

" Sri we are following Kai he is going mister lee hyung apartment

" Okay... Okay....
ජන්කුක් කෝල් එක කට් කරලා phone  ඒක සෝෆා එකට විසික් කරා ..

"*Kai play with me new game.. woow  so interesting .. okay Kai  .. I'm coming home.. please wait..*"

" What's wrong jk ...

" Ooo  jhope හියුන් .. ඔයා ආවද ...

" හම් ... මොකක්ද වුනේ මේ පාර ..

" ම් .. මම හිතන්නෙ අපිට ආයේ ගෙදර යන්න වෙයි ...

" Woow .. I'm waiting for it and  always ready jk

" Okay හියුන් මම කියන්නම් වෙලාව අපි ready වෙලා ඉන්න එක හොදයි ..

@ Jimin apartment

" Mmm ... Sweet heart ... You just wanna to go play with me

" Yeah daddy... I want it ..

ඒත් එක්කම වගේ ගෙදර බෙල් එක රින්ග් වෙන්න පටන් ගත්තා..

" Ooo I'm sorry baby..

ජිමින් ඇදෙන් නැගිටලා ටවල් එකත් ඇදන් ගියේ කවුද උදේ පාන්දර ගෙදරට ආවේ බලලා ඌට හොදට දෙකක් කතා කරලා ඇවිත් එයාගේ වැඩේ ආයේ පටන්  යන්න..

ජිමින් දොර ඇරියා විතරයි ජිමින්ගෙ ඇග කඩා පැන්නෙ එයාගේ මිත්‍ර පරාණය

" Hey my soulmate Jimina.... good morning..

ටේ ජිමින්ගෙන් ඈත් වෙලා sofa එකෙන් ඉද ගන්න ගියත් ටේ දැක්කෙ sofa එකට එහා පැත්තෙන් තියන girls හිල්ස්  දෙකක් ..

" Oooo Jimin .. I think yesterday is very busy day..

" ටේහියුන් ...

" කෝමද ඉතින් අලුත් කේක් රසද...ම්..

summer love ...Unde poveștirile trăiesc. Descoperă acum