• Tale 10 •

342 119 5
                                    

මේ තඩි හාවා නිසයි සේරම...එයා මගෙ මිනීව බිමට වැට්ටුවා..

ටේ මහා හයියෙන් කෑගහද්දි ජිමින් ඔලුවේ අත ගහගත්තා...

ජන්කුකී හිතලා කරේ නෑනේ ටෙටේ..

ඔයත් එයාගේ පැත්තේ..ජිනි හෙයොනුත් ඒමයි...මේ ටෙටේ තනිවෙලා...අහිංසක ටෙටේගේ හදවත..ආ...ආ..

ටේ මෙතනත් එයාගේ ලස්සන ඩ්‍රාමා එක පටන් ගත්තම රූම් එකේ හිටිය ඉතුරු තුන්දෙනාට නම් හිනාව නවත්තගන්න බැරි උනා..⁣කොහොම හරි අන්තිමට ඩිනර් එකත් ඕඩර් කරලා ගෙන්නගත්ත එයාලා ඉක්මනට ඩිනර් ගත්තේ ටෙටේව ගෙදරට ඩ්‍රොප් කරන්න ලේට් වෙන නිසා..

අන්තිමට ඩිනර් එකත් අරන් ඉවර වෙලා ජින් ටේව ඩ්‍රොප් කරන්න ගියාට පස්සේ ජන්කුක් එයාගෙ සුරංගනා පැටියා එක්ක ආයෙමත් රූම් එකේ තනි උනා..

ඔයාව ජන්කුකී වොශ් කරන්නද බේබි..

ජන්කුක් චූටි හාද්දක් මිනීගේ අත උඩ තියලා අහනකොට මිනීගේ කම්මුල් තක්කාලි පාටට හැරුනා..

අදට මං වොශ් කරගන්නද ම්ම්ම්..කමක් නෑ නේද..

ජිමින් අහනකොට ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා..

ඒකට කමක් නෑ බේබි...මං මෙතන ඉන්නම් එහෙනම් ඕන උනොත් කතා කරන්නකො..

ජිමින් හෙමිට ෆ්‍රෙශප් වෙලා ආයෙමත් බෙඩ් එ⁣කට වෙලා ඉද්දි ජන්කුකුත් ඉක්මනටම වොශ් කරගෙන ඇඳුම් මාරු කරලා ඇවිත් ජිමින් ලඟින් ඉඳගත්තේ මිනීගේ ඩුවට් එකත් එයා වටේට කවර් කරලා..ජිමින් සනී⁣පෙට රස්නෙට හුරතල් බෝලයක් වගේ බෙඩ් එක උඩ ගුලි වෙලා ඉද්දි ජන්කුක් ආයෙමත් දියවෙන්න වගේ ගියා..

කෝ දැන්වත් කියන්නකො ජන්කුකී...

ජිමින් කිව්වේ එයාගේ අතක් ජන්කුක් ගේ අතක ප⁣ටලන ගමන්..

ඉතින් මම ඔයාට කතා කරන්න විදිහක් හෙව්වා..මං වගේ කෙනෙක් කෙලින්ම ඔයාට මේ දේවල් කිව්වොත් ඔයා මට පිස්සු කියලා හිතයි කියලා මං ජින් හෙයොන්ගෙන් ඔයාට ලං වෙන්න විදිහක් ගැන ඇහුවා..
ඒ වෙනකොට ඔයා ෆයිනල් ඉයර් එකේ අන්තිම දවස් වල..ඔයා යාලුවෝ එක්ක ඉන්ටීරියර් ඩිසයිනින් ඔන්ලයින් ශොප් එකක් පටන් අරගෙන තිබුණා..ජින් හෙයොන් කිව්වා ඔයාලා දක්ශ විදිහට වැ⁣ඩේ කරන් යන නිසා අපේ මොකක් හරි ⁣එ්රියා එකක් ඔයාලට කියලා ඩිසයින් කරවගමු කියලා..

ඒක ඔයාලට ඔෆර් එකක් විදිහට පෙන්නලා ඔයාලව වැඩේට කැමති කරවගන්න ජින් හෙයොන්ට පුලුවන් උනා...

🌷🌷

Luna 🌙♥️

• Tales of the Heart • [ Jikook Short Story - Completed ]Where stories live. Discover now