Prologue

226 37 19
                                    

තමුන්ට මෙහෙ ඉන්න ඕන න්ම් මට ඕන විදියටයි ඉන්න ඕන තේරුණාද

මොන වදයක්ද මේ.. මං ඉන්නේ මට ඕන විදියට මිසක් ඔයාට ඕන විදියට නෙවෙයි ප්‍රොෆෙසර් මින් යුන්ගි

මට ඕන විදියට ඉන්න බැරි නම් මෙහෙන් යන එකයි තියෙන්නේ මොට්ට පාර්ක් ජිමින්

මං යන්නේ ඇයි මේක මගේ අපාට්මන්ට් එක

ඔයාගේද... එතකොට ඔයාගේ අර කසින් බ්‍රදර් මගෙන් සල්ලි අරන් මේක මට විකණපු එක ගැන මොකද පාර්ක් ජිමින්

අ..ම්..ම් මේ... ඒ..ඒක

මුකුත් කියන්න නැද්ද... එහෙනම් ගිහින් වැඩක් බලාගන්නව මට වද නොදී

යනවා තමා

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

ප්‍රොෆෙසර් මින් යුන්ගිගෙයි මොට්ට පාර්ක් ජිමින්ගෙයි කතාව 🐱🐣

~SugaMinAD~
2023.01.16

Perfect and Casual || Yoonmin || On Hold ||Tahanan ng mga kuwento. Tumuklas ngayon