🩸 Chapter 5

32 10 5
                                    

That day evening 🌆

At Jin Young's apartment

🌼: " ජෙනී.......! Thank god ඔයාට කරදරයක් නෑ.....🥺 "

🌹: " මට මොකද උනේ? මං මෙහෙට ආවෙ කොහොමද? "

🐶: " ඒක අපිනෙ තමුසෙගෙන් අහන්න ඕනි.🙄 "

🌼: " ඔයා කැලේ ගහක් යට සිහිය නැතුව හිටියෙ. ඇත්තටම එවෙලේ මොකද උනේ? "

🌹: " උන්නී......, අපි දෙන්නා බෙදිල ගියාට පස්සෙ මට වැම්පයර් කෙනෙක්ව හම්බවුණා. මං එයාව මරන්න හැදුවට ඒක කරගන්න බැරි උනා. එයා දිහා හොඳට බැලුවාම මට එකපාරටම කෙනෙක්ව මතක් උනා. ඒ වැම්පයර්ගෙ පෙනුමත් එයාගෙ වගේමයි. එතනින් එහාට මතක නෑ.🙁 "

🐶: " අනිවා...... ඌ තමුසෙව මෝහනය කරන්න ඇති.😂 "

🌹: " නෑ ඔප්පා, එහෙම මොකුත් උනේ නෑ. මං ඇත්තමයි කියන්නේ........... "

🐶: " එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියනවනේ. අනික....... තමුසෙ කොහොමද හරියටම කියන්නෙ තමුසෙ ඌට වශී උනේ නෑ කියලා.😂 "

🌼: " මූ කියන කතාවත් ඇත්ත ජෙනී......😂 "

🌹: " අනේ....... "

🐶: " ඔය බහුබූත නැතුව වරෙන් රෑට කන්න. "

🌹: " මට බඩගිනි නෑ.😒 "

🐶: " හුහ්! මට මොකෝ...... බඩගිනි නැත්‍තම් ආයි නිදාගෙන හෙට උදේම ඇහැරියන්. ගුඩ් නයිට්! "

ජින්යොන් ජෙනීට ඩුවට් එක පොරවලා හිනා වෙවී එළියට ගියා. ජෙනී ඇඳේ ඉඳන් ජනෙල් විට්ටම උඩ ඔළුව තියාගෙන ඔහේ අහස දිහා බලාගෙන හිටියා.  

Jennie's pov: " මට විශ්වාසයි. ඒ ඔයාම තමයි. ඔප්පා කිව්වා වගේ මං එයාට වශී උනාවත්ද?🙄 නෑ........! මට හිතෙන්නෙම ඒ ඔයාමයි කියලා. ඒත් ඇයි ඔයාට මාව අඳුනගන්න බැරි උනේ? ඇත්තටම ඒ ඔයාද තේහ්‍යොන්ග්? නැත්තම් වෙන කෙනෙක්ද? "
.
.
.

Same time at the graveyard

🐯: " මට කතා කරාද? "

🌸: " ඔල්මාදෙද? "

🐯: " බොරු කියන්නෙපා. කෙල්ලෙක් මට කතා කරේ. තමුසෙම තමයි.😒 "

🌸: " මං තමුසෙගෙ අතේ දුරින් ඉන්නකොට හිතින් කතා කරන්නෙ මොන එහෙකටද?😤 "

🌱: " අහල පහල කෙනෙක්ද තේහ්‍යොන්ග්? "

🐯: " නෑ...... ටිකක් දුරින් ඉන්න කෙනෙක් කතා කරනවා වගේ දැනෙන්නෙ. "

🩸Blood🩸 [Taennie] [slow updates]Where stories live. Discover now