💞 chapter 8 💞

516 84 29
                                    

ටේ ජිමින්ට ගස්සගෙනම එයාගෙ බෑග් එකත් අරගෙන රූම් එකෙන් එලියට යද්දි ජිමිනුත් ඒ පස්සෙන්ම ආවා... ඒත් ටේව අල්ලන්න කියලා දුවගෙන ආව ජිමින් නතර වුනේ එයා දුවපු පාර මැද තිබුන තාප්පෙක හැප්පිලා භූමි වන්දනාවත් කලාට පස්සේ... ඇහුන සද්දේ හින්දා ටේත් ඒ පැත්ත හැරිලා බලද්දි දැක්කේ ජිමින් බිම වැටිලා ඉන්නවා වගේම එයාව නැගිට්ටවන්න උත්සහා කරන ආගන්තුකයවත්...

" ඔහ් ජැකී හියොං... "

ජිමින් ළඟ හිටපු ආගන්තුකයව අදුරගත්ත ටේ දුවගෙන ඇවිත් ජැක්සන්ගේ ඇගට පැන්නා...

" ටේටේ නේද මේ... දෙයියනේ කොල්ලා ලොකු වෙලා... "

" ඒ විතරක් නෙවෙයි එයා දැන් කසාදත් බැදලා... "

ජැක්සන් ටේ එක්ක කතා කරද්දි බිම ඉදපු ජිමින් ටේ උත්තරයක් දෙන්න කලින්ම උත්තර දුන්නා... ජැක්සන් ටේ දිහා පුදුමෙන් බලද්දි ජිමින් එයාගේ පස්සත් අත ගගා නැගිට්ටා...

.

.

.

.

.

.

.

.

Jacson wang27 years old Ceo of j-in company Friend of namjoon's and jin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jacson wang
27 years old
Ceo of j-in company
Friend of namjoon's and jin

.

.

.

.

.

.

.

.
" ආආ ඒක මං දන්නවා කොල්ලො... මෙයා මැරි කලේ අද ඊයෙක නෙවෙයිනේ... "

ජැක්සන් ජිමින්ට ඇහක් ගහලා එහෙම කිව්වා...

" ජැක්සන් හියොං හදිස්සියෙම ආවේ... "

" ආ මං ආවේ නම්ජූන්ව හම්බෙන්න... කොහෙද ඉතින් යන්න හම්බුනේ නෑනේ පොඩි කුකුල් පැටියෙක් මගේ ඇගේ හැප්පුනානේ... "

💞  Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Ongoing)Where stories live. Discover now