🐼හරි දැන් කියන්නකො ඇත්තටම ඔයාලා අපේ ෆෑන්ස්ලා උන හේතුව
🐯ඇයි එකපාරටම එහෙම ඇහුවේ හියුන්
🐼මේකයි බ්ලා බ්ලා බ්ලා.
ජින් මෙයාලා කමරේ කතවුන එක ගැන කිව්වා.
🐱ඔව් ඔයාලා අපේ යාලුවෝ වගේ නෙමේ මේ ටිකට අපේ නන්ගිල වගේ වෙලා.
🐼හ්ම්ම්ම් හ්ම්ම් මන් අහපු ප්‍රශ්නේ
🍀මේක ඒකට උත්තර දෙන්න වෙලාව නෙමෙයි ඔප්පා
🐼හරි එහෙනම් ඒ කියපු කතාවෙ තෙරුමවත් කියන්නකො
🍀හරි මේකයි.ඇත්තටම අපිට මෙහාට එද්දී තිබ්බේ චූටි බලාපොරොත්තුවයි.
☘️ඇත්තටම අපිට ඔනි උනේ මෙහාට ඇවිල්ලා ඔයාලගේ කොන්සට් එකකට ගිහින් ෆෑන් මිටින් එකකට ගිහින් අපි සක්සස් උනේ ඔයාලා හින්ද කියන්න විතරයි
🍀ඔව් ඇත්තටම.
🐥දැන් ඊට වඩා ගොඩක් දුර ඇවිල්ලා නේද
🍀හ්ම්ම්
🐥මේ කලා ඉවර වෙලා පොඩ්ඩක් එලියට එනවද මට බඩ්ඩක් අහන්න ඔනි
🍀මොකක්ද
🐥ම්හුම් දැම්ම කියන්න බෑ.
🐰ඔයාට රූෆ් ටොප් එකර එන්න පුලුව්න් නේද මිනූ
අනිත් අය මුකුත් කිව්වෙ නැත්තේ මොකක් හරි දෙයක් එයාලට හිතිලා නිසා.කට්ටියම කාලා ඉවර උනා.
🐥කාලා ඉවරයි නේද.එහෙනම එන්න.ම්ම්ම් ප්ලේට් එක නේද. ජින් හියුන් ප්ලීස්
🐼හරි හරි 😁😁
🍀ඒත් බෑනේ මන් මේක හෝදලම එන්නම්
🐥හාකො එහෙනම්
🍀ම්ම් දෙන්න ඔයාගෙ එකත්
🐥ඔනි නෑ ඒකටනේ ජින් හියුන් ඉන්නේ
🐼මොකක්ද කියන්නේ
🍀අනේ මෙන්න මෙහෙ දෙනවා පන්ඩිතයා.
සිතූ එහෙම කියලා ජිමින්ගේ ප්ලේට් එකත් උදුරන් ගිහින් හේදුවා.
🐥යන්කෝ
🍀හා
ජිමිනුයි සිතුයි එලියට ගියා. ගියපු ගමන් ජිමින් කරේ සිතූව ඇදගෙන ගිහින් ගඩ්න් එකෙ තිබ්බ බෙන්ච් එක්ක වාඩි කරවපු එක.
YOU ARE READING
The Dream Come True
Fanfictionතමන්ගේ ජීවිතේට idol කෙනෙක් එනකම් හුගක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්නෙ තමන්ගේ වසනාවට කියලා මම හිතනවා.මේ හීනෙ හොයාගෙන යන හොදම යාලුවො දෙන්නෙක්ගේ කතාව. මෙයාලා ආදරේ කරන අය නොහිතන වෙලාවක මෙයාලගේ උනොත් මෙයාලට මොකක් වෙයිද.එක බලන්න මේ කතාව කියවන්නම...