ඊලග දවසෙත් කට්ටිය කෑම කන්න එකතුවුනා.අද කට්ටියම කෑවේ සිතූලා ගෙනාපු කෑම.
🐼මේ ඊයේ ඒව නෙමෙනේ අද මොනාද මේ.අනික ඊයේ ඒවට වඩා ගොඩක් තියෙන්වා.බත් එකේ එලවලුත් තියන්වා
ජින් ඇහිවේ කෑම එක දාලා තිබ්බ පෙට්ටිය ඇරිලා බලාලා.
🍀ඊයේ ගෙනාවේ අපිටනේ ඒ හින්ද ඔය චුට්ටක් හැදුවා.අද ගෙනාවෙ ඔයාලටනේ ඒ හින්දා හොදට හැදුවා.
🐱මොනාද මේ කියන්නකෝ
☘️මෙන්න මේවා.ඕකට කියන්නෙ අපේ බාශාවෙන් නම් එලවලු බත් කියලා.ඉන්ග්ලිශ් වලින් fried rice කියන්වා
🐨fried rice කියන්වා ඉන්ග්‍රීසියෙන් අලවලු බත් කියන්වා සින්හලෙන්
☘️අලවලු නෙමේ අනේ එලවලු ඒ අකුර
🦄 english හොදයි නේද හියුන්
🐨හ්ම්.......
🐥එතකොට මේ තියන අනිත් එව
🍀ඒ අල තෙල් දාලයි,පරිප්පුයි ,පපඩනුයි,චිකනුයි,චිලි පේස්ටුයි.
☘️හරි නේ
🐰😁 හරි වගේ 🙄
🐯ඔව් නේද.........
🍀හරි හරි පස්සෙ කියල දෙන්නම් දැන් කාල රසද කියන්නකෝ.
කට්ටියම කන්න පටන් ගත්තා.ජන්කුක් චිලිපේස්ට් ගොඩක් දාගෙන් කෑවා.
☘️එපා කුකියෝ එපා.ඕව් ඔහොම ගොඩක් කන්න බෑ. අයියො මැට්ටෝ
🐰ආ.............දනවා හියුන් කට දනවා වතුර ............වතුර දෙන්න
☘️ආ බොන්න.
එහෙම කියපු මිනූ ගිහින් ජේකේට වතුර පෙව්වා.ජේකේ මූනත් රතු කරගෙන් කෑ ගහනවා.මිනූ වතුර පොවද්දී මිනූගේ අත උඩින් ජේකේ අල්ලගෙන් වතුර බොනවා.
🐯ඒ ජිමිනෝ අර ලව් එකේ පොටො එකක් ගනින් පස්සෙ ප්‍රයෝජනයට ගන්න පුලුවන්
🐥ඔව් නේද.අම්මෝ ඒක
ඔව් ලමයි ඒ සුන්දර මොහොත චායාරූප යකට ගන්න ජිමින් සෑදී පැහැදී හිටියා.
ජන්කුක් වතුර බීල ඉවර උනා.ඒත් දෙනනගෙම අත් බොතලේ උඩ.දෙන්නම මූනෙන් මූන බලන්.
🐨අහම් අහම්.දෙන්නගේ ප්‍රේම ලෝකය බිද හෙලීම ගැන සමා වෙන්න.ඒත් අපිට මේක කලා ඉවරල කරලා යන්න ඔනි
![](https://img.wattpad.com/cover/305488226-288-k453773.jpg)
أنت تقرأ
The Dream Come True
قصص الهواةතමන්ගේ ජීවිතේට idol කෙනෙක් එනකම් හුගක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්නෙ තමන්ගේ වසනාවට කියලා මම හිතනවා.මේ හීනෙ හොයාගෙන යන හොදම යාලුවො දෙන්නෙක්ගේ කතාව. මෙයාලා ආදරේ කරන අය නොහිතන වෙලාවක මෙයාලගේ උනොත් මෙයාලට මොකක් වෙයිද.එක බලන්න මේ කතාව කියවන්නම...