Chapter 2💜️

25 1 2
                                    

☘️යන් යන් ඉක්මනට යන්.අද අපි මේ ඉස්කොලෙට යන අන්තිම දවස.අදත් පරක්කු වෙලා යන්නද ඔනි.ඇසට ආපු කදුලු අමාරුවෙන් නවත්වගෙන මිනු කිව්වා.

🍀හා යන්.අනෙ පතියෝ අයි අඩන්නෙ.ඔය අඩද්දි මටත් ඇඩෙනවනෙ.අඩන්න අපා ඉතින්.

සිතුත් අමාරුවෙන් වචන ගැට ගහ ගත්තා.
අද මේ දෙන්න ඉස්කොලෙ යන අන්තිම දවස.ඊලග සතියේ මේ දෙන්නම කොරියාව ට යනවා.

ආ කියන්න බැරි උනනෙ මෙ දෙන්නම ඉන්නෙ එකම ගෙදර හොද්ද.🏠️

ඔන්න දෙන්නම අඩන එක නවත්තලා ඉස්කොලෙට ගිහින් ක්ලාස් එකට අවා.🏛️ වෙනදා වගේම වෙනසක් නැතුව ක්ලස් එකෙ ඉන්න යාලුවෝ සෙට් එක දැක්ක මිනු ටයි සිතූටයි ආයෙත් ඇඩෙන්න ගත්තා.😥කොහොමද අනේ මෙච්චර ලගින් හිටපු යාලුවන්ව දලා යන්නේ😥😥

A/U= මටත් ඇඩෙනව අනේ මගේ පිස්සු යාලුවො මතක් වෙලා.ඇ...............😭😭😭😭😭😭😭😭😭😭

ඔන්න කොහොමින් කොහොම හරි දෙන්න අඩන එක නවත්වගෙන ක්ලාස් එකට ගිය.

At 1.30 p.m

☘️නිමා,රශී,වීනී, මයූ ඔහොම පොඩ්ඩක් ඉන්නවද.මටයි සිතූටයි පොඩි දෙයක් කියන්න තියෙනවා.😑

මයූ.මොකක්ද අප්ප ඒ. ඊට කලින් කියන්නකො හෙට එනවද කියලා.🙄

ඔය ඇහුවෙ හොදම ප්‍රශ්නේ. දැන් දෙන්නකො ඔකට උතතර . එය එහෙම ඇහුවෙ මෙයලා හෙට ඉදල ඉස්කොලෙ එන්නෙ නෑ කියල දන්නෙ නැති හිනදා.මෙයා නෙමෙයි කවුරුත් ඒ ගැන දන්නෙ නෑ.

🍀අනේ මන්ද මේක ඔයලට කොහොම කියන්නද කියලා ඒත්.....................

නිමා. එයි එත් කියලා නැවැත්තුවේ. මොකක් හරි ප්‍රශ්නයක් ද.🤔

🍀නෑ එහෙමත් නෙමෙයි.මෙකයි.

එහෙම කියලා කෙල්ල මිනු දිහා බැලුවෙ එයා ඉතිරු ටික කියයි කියල එත් ඒ වෙනකොටත් කෙල්ල මූන හන්ගගෙන අඩනවා.😭

🍀මෙකයි.අපි දෙන්නම හෙට ඉදන් ආයෙ ඉස්කොලෙ එන්නෙ නෑ.

රශී. අනේ ඇත්තටමද
🍀ඔව්
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

ඉතින් බබලා ටික ඔන්න චැප්ට එකක් දුන්නා. වොට් කරන්න කමෙන්ට් කරන්න.
Saranhea❤💜️

The Dream Come TrueTahanan ng mga kuwento. Tumuklas ngayon