Chapter 8💜

9 1 1
                                    

කොහොමහරි දවල් උන සිද්දිය ගැන සිතූටනම් ගානක්වත් නෑ.එත් එක්කෙනෙක්නම් තාමත් ඒ ගැන හිත හිතා හින වෙනවලු.

At boys dorme

🐯ඒ ජිමිනා මොකද යකෝ හිනා වෙන්නේ.

නො ආන්සර්

🐯ජිමිනා...........................

🐥ඕ ඕ ටේ.......... ටේ ඇයි කෑගහන්නේ.

🐯යකෝ උබට එක පාරක් කතා කරපුහම ඇහෙන්නේ නැද්ද.ආන් හියුන් ලා ඔයාව හොයනවා.

🐥ඇයි ඒ

🐯මන් දන්නේ කොහොමද ගිහිල්ල බලනවා. ඒක් නෙමේ උබ දැන් තනියම හිනා උනේ ඇයි කියනවා

🐥මුකුත් නෑ.

🐹ජිමිනා.......................

ජිමින් ඒ අවසරයෙන් එතනින් මාරු උනා මොකද තව ටික වෙලාවක් එතන හිටියොත් ටේ ගෙන් බේරෙන්න ප්‍රශ්න පත්තරයකටම උත්තර දෙන්න වෙන නිසා.

At girls house.

🍀මේ බන් මේක හොදද.

☘️බෑ ඔකේ පාට වැඩී.ඒ මෙක කොහොමද.

🍀ම්හුම් හරියන්නෙ නෑ.

මේ දෙන්න මොකද දන්වද කරන්නේ හෙට වැඩට යන්න ඇදන් යන්න හොද ඇදුමක් හොයන්වා.මේ වෙන කොටත් කාමරය ඇදුම් වලින් වැහිලා තියේන්නේ.

මේ වෙන කොටත් කාමරය ඇදුම් වලින් වැහිලා තියේන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරියට මෙන්න මේ වගේ

🍀☘️හම්බුනා.................

🍀හම්බුනා මිනූවෝ හම්බුනා

☘️යුරෙක යුරෙකා........

🍀ඇදලා බලමු

☘️හා යමු

🍀කොහොමත් ඉතිම් ජිමින් ඉන්න හින්ද ලස්සනට ඇදන් යන්න එපැයි

☘️ඒකනේ මගේ කුකිත් ඉන්නවනේ අනා බොල කැටේ මිරිකන්න හිතෙනවා.

The Dream Come TrueWhere stories live. Discover now