14 chapter 🔴🟢

134 38 17
                                    

පෙර කොටසින් ......

ජාන් යීබෝව බෝඩිම ගාවින් දාලා හිතන්නෙවත් නැතුව ඉගිල්ලුනෙ අයියා ගැන හොදටම දන්න නිසා.

එතැන් සිට .....

❤️මන් ඉක්මන් කරලා ගෙදරට ආවේ අර යක්සයා මෙන්ග් සිව මරන් කයි කියලම බයට..වාහනෙ ගෙදර සිකුරුටිට දීල මන් දිව්වේ පරක්කු වෙන තප්පරෙත් වටින නිසා...

මන් ගෙට යද්දී අයියා අර අහිංසකීට හොදටම දෙස් තියනවා..
අම්මා පැත්තකට වෙලා බලන් ඉන්නවා මෙන්ග් සිගේ අතින් අල්ලන් මන් දන්නවා අම්මාටවත් අර යකා කතා කරන්න දෙන් නැතුව ඇති...

"මෙ අහනවා ආයෙ තමුන් මගෙ ලමයව එහෙ මෙහෙ එක්කන් යන්න අහන් ආවොත් බලාගන්නම්..කොහෙ තියන අයිතියකටද...දෙන්න යන තැනක තනියම යන මගුලක යන්න ..මගෙ කොල්ලව ඔය නාඩගම් වල පටලගන් නැතුව...

"නවත්තගන්න පුතා...මේ ලමයා අඩනවත් එක්ක..."

"අනෙ අම්මේ ඔය කදුලු වලට මාව උනු වෙන් නෑ.."

❤️ඒකනම් ඇත්ත අයියෙ ඔයාගෙ හිත ගලක් උනාට ඒ කෙල්ලගෙ හිත ගලක් නෙවෙයි...

ඔච්චර වෙලා පිටිපස්සට වෙලා අයියගෙ දේශනේ අහන් ඉදලා මන් කත කරා..

"ආ අඩුවත් හරිනෙ දැන් ...ඔයත් එක්ක කතාවක් නෑ මට...ඔයාගෙ දොනි ඇන්දට ඔක්කොම කිව්ව එයාගෙන් අහගන්න....

❤️නෑ අයියෙ ඔහොම ඉන්න මන් කතා කරලා ඉවර නෑ...

"චූටි..."

❤️ඔයා.ඉන්නකෝ අම්මේ හැමදාම මෙයාගෙ කටට බයෙ ඉන්න බෑ..අනික  වැරැද්ද උනෙ මන් අතින් ඒකට මෙන්ග් සී පලි නෑනේ  ...එයාට කියවන්න දීල අපි ඔහෙ බලන් ඉන්නද ඕනේ...

"එපා ජාන්..."
මෙන්ග් සි මගෙ අතේ එල්ලුනා..

❤️ඔහොම ඉන්න ටිකක්...

අහන්න අයියේ පොඩි එකාව අරන් ගියෙ ඔයාගෙන් අහලනෙ හිතුමතේට නෙවෙයි අරන් ගියේ...අනික අපි දෙන්නා ගියෙ මගුල් නටන්න නෙවෙයි   ..තව පොඩි එකෙක්ගෙ මුනට හිනාවක් දෙන්න...අපෙ කොල්ලා එතනදි කොච්චර සතුටින් හිටියද..අනික මෙන්ග් සි අතින් කොල්ලට අබමල් රේනුවක තරම්වත් වැරැද්දක් වෙන් නෑ එයා අයුවැන්ට තමන්ගෙ දරුවෙක් වගෙ ආදරෙයි කොල්ලත් එහෙමයි මෙන්ග් සිව දැක්කම කෑ ගහගෙන එන්නේ ඒත් තමන්ගෙ තාත්තා උනු ඔයා ලගවත් එයා එහෙම ඉන් නෑ..ඒ ලමයා පොඩියි..ඒ ලමයා හොයන උනුහුම මෙන්ග් සි ගාව තියෙනවා..ලමයා ඒකයි මෙන්ග් සිව එච්චර හොයන්නේ...ඔයා මොනවද දන්නෙ ඔයා අම්මා ගාව අයුවැන්ව දාලා ගිහින් හිටපු මාස ගානෙම මේ කෙල්ල තමා අම්මටත් වඩා කොල්ලව බලාගත්තේ..රෑ එකද දෙකද මෙයාට අදාලම නැ අම්මට අයුවැන්ව නලවගන්න බැරි වෙද්දි එක කෝල් එකයි මෙන්ග් සි මෙතන ලමයගෙ තාත්තවත් නොකරපු දෙවල් එයා කරලා තියෙනවා...ඔයාට එයත් එක්ක තියෙන්නෙ ලේ බැදිම විතරයි .ඒත් මේ දෙන්නා හදවතින් බැදිලා ඉන්නේ...එහෙම කෙල්ලට අයියේ ඔය මේ දොස් කියන්නේ..ඔයාගෙ ඔය කොල්ලා අද ඔය තත්වෙන් ඉන්න අම්මා වගෙම මෙයත් කැප උනා...
අම්මේ ඔයත් එව්වා හොදටම දන්නවා මටත් වඩා හොදට ...
ඔයත් වැරදියි අම්මා....මෙයාට බනිනකම් බලන් හිටියා..
මන් මෙයා ව එන්ගේජ් වෙලා ඉන්න නිසා එයාගෙ පැත්‍ත ගන්නව නෙවෙයි..මන් ගත්තේ හරි පැත්ත...එයා මගෙ කවුරු උනා හෝ නැත මෙතනදි..එයා ගෙ වැරැද්දක් නෑ.වැරැද්ද උනෙ මන් අතින් පොඩි හදිස්සියක් ආවා..ඉතින් මන් පොඩ්ඩක් එලියට ගියා   පොඩ්ඩ්ක් වෙලා ගියා.එච්චරයි එහෙම නැතුව අපි අතින් කොල්ලට හීරිමක්වත් උන් නෑ අපෙ අතින්...

The destiny 💚❤️ (Zhanyi ff / ongoing)Tempat cerita menjadi hidup. Temukan sekarang