episode 4(fall in love.....)

Comincia dall'inizio
                                    

💙Hayoon.....

🌸 හම්.....

💙මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න ඕන....

🌸ඉතිම් කියන්න....

💞වැඩේ නාගනීද මේකා...

💜කියන්න බෑ...එහෙම වුනොත් ඉතිම් මුගෙ මේ බූට් එකත් අපිට බෙදන් කන්න තමා වෙන්නෙ...

🌷ඔයාලා හිතන තරම් Hayoon savage නෑ අප්පා....එයාගෙ හිතෙත් කොන....ක ඉන්නවා ආදරණීය හැගුම් තියෙන...සස්සන කෙල්ලෙක්...

💜ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද....

🌷අ....ඔව්...මොකෝ නැත්තෙ...

💜කියාම් බලන්ට...

💞kai.....

💜වයි...

💞පොත් පාරක් කන්න ආසද...

💜නෑ...

💞කටවහන් හිටහන් එහෙනම්...

💜යැයි යැයි යැයි තමා....

Soobin දිහායි hayoon දිහායි beomgyu,heyjin වගේම huening තුත් බලාගෙන කයියක් ගහන් ගමන් හිටියෙ ඒ ජෝඩුව මොනා කරයිද කියලා බලන්...

💙අද මාත් ඔයත් එක්ක යන්න එන්නම් ද....එතකොට අපිට කතා කර කර යන්නත් පුලුවන්නෙ...

🌸කමක් නෑ soobin.මට තනියම ගෙදර යාගන්න පුලුවන්....

💙ඇයි ඔයා මාව මගහරින්නෙ...

🌸මන් කොයි වෙලේද එහෙම කලේ...

💙හැම වෙලාවකම...ඔයා එහෙමයි...එක වතාවක්වත් ඔයාගෙ feelings වලට ඉඩ දෙන්න baby...හැම දෙයක් ම හිතේ හිර කරන් ඉන්න ඕන කියලා දෙයක් නෑනෙ....

Soobin, Hayoon ගෙ නිකටින් ඇගිල්ල තියලා මෙච්චර වෙලා ඔලුවත් පහත් කරන් පොතක් බල බල ඉදපු hayoonගෙ  ඔලුවත් කෙලින් කරන ගමන් ඇගේ මූනට ලං වුනා.ඒ වෙලාවෙ hayoon ගෙ හුස්ම මොහොතකට නතර වුනා වගේ දැනුනෙ මීට කලින් soobin එච්චරටම hayoon ට ලං වෙලා තිබුනෙ නැති නිසා..ඒ බනී ඇස් දිහා hayoon ගෙ ඇස් දෙක නවාතැන් ගත්තා කිව්වොත් මම හරි....

🌷අනාව්.........!!!!!
Toooooooo cloooseeeeeee baby එයාලා...........

💞හම්.....මේ වතාවෙ නම් හරියන්න සීයට හැත්ත පහක ප්‍රතිශතයක් තියේ වගේ......

Beomgyu එහෙම කිව්වෙ hayoon ට ලං වෙන ගමන්....

💜හම්...හරි හරි......ඔහොම යමන්කො....

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Dove le storie prendono vita. Scoprilo ora