නිර්මාණ භාරගැනීම අවසන්

134 34 7
                                    

"සූරිය කුසුම" කෙටි කතා තරඟය සඳහා නිර්මාණ භාර ගැනීම අදින් අවසන්. මේක අපි සංවිධානය කළ පළමු තරඟය වුණත් අනපේක්ෂිත ලෙස බොහෝ නිර්මාණ අප වෙත ලැබුණා. අපි ගැන ඒ විදියට තිබ්බ විශ්වාසය පිළිබඳව ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.

තරඟ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී ලබාදීමට නියමිතයි. ඔබ සැමට ජය.❤️‍

Sunflower 🌻

"සූරිය කුසුම" කෙටි කතා තරඟය Where stories live. Discover now