පැහැදිලි කිරීම

552 92 184
                                    

⭕කතාවෙ නම අපි කැමති විදියට යොදන්න පුලුවන්ද?

කතාව සඳහා ඔබට කැමති නමක් යොදන්න පුලුවන්. නමුත් ඔයාගෙ කතාව අදාළ තේමාව යටතේ ලියා තිබීම අත්‍යාවශ්‍යයි.

⭕ ෆෑන් ෆික්ශන් එකක් විදියට ලියන්න පුලුවන්ද?

චරිත සඳහා ඔයාලට නිදහස් අවස්ථාවක් තියෙන නිසා ෆෑන්ෆික්‍ෂන් එකක් විදියට ලියන්න පුලුවන්.

B×g විතරද ලියන්න පුලුවන්?

අපේ තේමාව නිර්මාණශීලිව තේරුම් අරගන්නවා නම් ඔයාට ඕනිම විදියකට ලියන්න පුලුවන්.

අපි කලින් ලිව්ව කතාවක් ඉදිරිපත් කරන්න පුලුවන්ද?

ඔයාලා කලින් ලිව්ව කතාවක් වුනත් ඒක තාම පබ්ලිශ් කරල නැත්තං ඒ කියන්නෙ ඔයා ඒක පබ්ලිශ් කරන්නෙ මේ තරඟයට ඉදිරිපත් වෙන්න නම් ඒ කතාව වලංගු වෙනවා.

වචන සීමාවක් තියෙනවද?

නැහැ. අපි මෙතනදි ඔයාලට නිදහස් අවස්ථාවක් දීලා තියෙනවා කැමති වචන ප්‍රමාණයක් භාවිත කරන්න.

චැප්ටර් කීපයක් විදියට කතාව පළ කරන්න පුලුවන්ද?

කතාව පළ කරන්න ඕනෙ තනි චැප්ටර් එකක් විදියට

මීට අමතරව ඔයාලට දැනගන්න තියෙන දේවල් පහළින් කමෙන්ට් එකක් විදියට හෝ ඉන්බොක්ස් පනිවිඩයක් විදියට තියන්න.

තරඟයක් තරඟකාරී වන්නේ තරඟකරුවන් අතර තියුණු තරඟයක් ඇති වීමෙන් නිසා තරඟයට ඉදිරිපත් වෙන්න සුදුසුයි කියල හිතෙන අයව කමෙන්ට් බොක්ස් එකේ ටැග් කරන්නත් අමතක කරන්න එපා.

"සූරිය කුසුම" කෙටි කතා තරඟය Where stories live. Discover now