4

250 50 11
                                    

                             1.57 am

Daddy 💦
හේයි
ඔයා ඉන්නවද
රිප්ලයි කරන්න y/n

y/n
මම තාමත් ඔයා එක්ක තරහයි.
ඒත් මට දැන් කම්මැලී
ඒක නිසා රිප්ලයි කරන්නම්.

Daddy 💦
නෑ බබා
පිස්සු නටන්න එපා
මම ඔයාගේ ගෙදරට
එනවා y/n

y/n
එපා  ජිමින් එපා
ඔයාට පිස්සුද.

Daddy 💦
හොදයි ඔයා මොකද්ද
මට දැන් කරන්න
කියන්නේ.මම පොරොන්දු
වෙන්නම් ඔයා කියන
ඕන දෙයක් මන් කරනවා.

y/n
ඔයාට මාත් එක්ක කිසිම
සෙක්ස් දෙයක් කරන්න බෑ.

Daddy 💦
බෑ ඔයාට එහෙම
කරන්න බෑ y/n.

y/n
😂😂😂
ඔව් මට පුළුවන්
මාසයක් වුනත් ඉන්න.

Daddy 💦
ඒ ඔයාට
පිස්සු හැදීගෙනවත්
එනවද?

y/n
ඔව් මට පිස්සු
සුභ පැතුම් ඔයාට ජිමොනි.

Daddy 💦
ඒත් බබා මට බෑ.
මට බෑ එහෙම ඉන්න.

y/n
හොදයි එහෙනම් මන් ඔයා
එක්ක තරහෙන්ම ඉන්නම්
ඒත් ඔයාට මට බබා
කියන්න තහනම්.

Daddy 💦
ඒත්
හරි
එහෙනම්
මන් කැමති වෙන්නේ
ඔයා මා එක්ක තරහා වෙලා
ඉන්නවට අකමැති නිසායි.

y/n
මන් තරහා වෙනවට අකමැති නිසාද
එහෙම කරන්නේ.

Daddy 💦

මන් නම් හිතුවේ
මේ මාසෙට වෙන කෙල්ලෙක්
හොයාගන්නවා මම.

y/n
මොකක් නෑ නෑ
එපා ජිමින් .

Daddy 💦
හයියෝ  y/n
මම විහිලුවක් කලේ
මන් ඔයාගෙනේ අනේ.

y/n
පොරොන්දු වෙන්න
මට.

Daddy 💦
මම පොරොන්දු වෙනවා.

y/n
මම දැන් නිදාගන්න යනවා
සුභ රාත්‍රියක් ජිමී.

Daddy 💦
ඔයාටත් සුභ රාත්‍රියක්
y/n.

~Friday at school~

දැන් දවල් විවේකය නිසා මම තනියම මේසේ ඉදගෙන මගේ කෑම එක කන්න ගත්තා.

TEXT ME 🔞 -PARK JIMIN FF (SINHALA TRANSLATION ) [COMPLETED]Where stories live. Discover now