-"ඔයා ඇරෙන්න වෙන කෙනෙක් මට ඔම්මා කියලා කිව්වොත් නම් කූකිට තරහ යාවි... ඒත් ඔයා අපෙ කූකිගෙ 'Mi amor' නෙ... ඉතින් එයා ඔයත් එක්ක එයාගෙ ඔම්මාව බෙදාගන්න අකමැති වෙන එකක් නැහැ..."

-"මම දන්නවා... මගෙ කූකිගෙ තමයි මේ ලෝකෙ ඉන්න හොඳම boy..." පුංචි කෙල්ල එහෙම කියලා එතනින් දුවගෙන ගියෙ එයාගෙ කූකිව හොයාගන්න හිතාගෙන...

-"E-Eomma!!!" සීක්‍රට් තද නින්දෙන් ඇහැරුණෙ ඒ වචනය මුමුණන ගමන්මයි...

එ-එතකොට මම ඔම්මා කියලා කිව්වෙ Aunty Jeonටද?

-"Sweetheart..." Secretගෙ අවධානය ගියෙ එයාගෙ කාමරේ දොරට හේත්තුවෙලා කිරි වීදුරුවකුත් අතේ තියන් ඉන්න හ්‍යුන්ග් දිහාවට...

-"හ්‍යුන්ග්? ඔයා මොන වෙලාවෙද ආවේ?"

-"මම එනකොට පාන්දර තුනට කිට්ටුයි... ඔයා හොඳටම නිදාගෙන හිටපු නිසා මම ඇහැරෙව්වෙ නැහැ..."

-"ඔහ්... Thank you hyung..." Secret කිව්වෙ යුන්ගිගෙ අතේ තිබුණ කිරි එක ගන්න ගමන්...

-"හ්ම්ම්... Wash එකක් දාගෙන breakfast ගන්න එන්න... මම ඔයා එනකන් ඉන්නවා..."

-"හ්ම්ම්..." සීක්‍රට් කිරි එක බොන ගමන් එහෙම කිව්වම සුගා හිනාවෙලා එතනින් යන්න ගියත් ආපහු හැරුණෙ සීක්‍රට් කතා කරපු නිසා...

-"හ්-හ්‍යුන්ග්..."

-"Yeah?"

-"ම-මම ඔ-ඔම්මා කියලා කතා කළෙ Aunty Jeonටද?"

-"ඔයා කොහොමද ඒක දන්- Wait!!! ඔයා බෙහෙත් බොන එක නතර කළාද sweetheart?"

-"Y-Yeah... මට ඕනි මගෙ නැති වුණ මතකය ගන්න..."කෙල්ල කිව්වෙ බිම බලාගෙන...

සීක්‍රට් කියපු දේ ඇහිලා දිග හුස්මක් ගත්ත සුගා කතා කරන්න පටන් ගත්තෙ ටිකක් කලබලයෙන්...

-"තව මොනවද ඔයාට මතක් වුණෙ?"

-"වැඩි දෙයක් නැහැ... මට මතක කූකියි , Aunty Jeonයි විතරයි... වෙන කිසිම කෙනෙක්ගෙ මූණු මතක නැහැ... මම හිතන්නෙ අර බෙහෙත් එක ගොඩක් කල් බීපු නිසා ඒක මගෙ මතකය ලැබෙන එක පරක්කු කරනවා..."

-"යන්තම් ඇති..." සුගා එයාටම මුමුණගත්තා...

-"What?"

-"Nothing sweetheart nothing... ඉක්මනට breakfast එක ගන්න එන්නකෝ... යුග්යොම් කිව්වා ඔයාව කොලේජ් එක්කගෙන යන්න එනවා කියලා..."

Infatuative_Romance [Completed]Where stories live. Discover now