ජිමින්ගෙ දුරකථන අංකය දෑස් ගැටෙනවාත් සමගම ඉක්මනින් එම අංකයට ඇමතුම ලබාගත්තේ එක් කකුලකින් පොලොවට තට්ටු කරමින් නොයිවසිල්ලෙනුයු. 


" ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න."

අවසානයට පටිගත කරපු හඩපටයක් සමග ඇමතුම විසන්ධි වූයේ ජන්කුක්ගෙ රතු කට්ටද පන්නවමිනුයි.


" ආආයිශ් හැල්මොනිට හාල් ගරන්න මොන හු___ ද? '

ඇතිවූ අවේගයත් සමග අතෙ ගුලිකරගෙන සිටි ෆෝන් එකෙ නැවතත් ඇද දෙසට විසික් කර දාඩිය නිසා තෙත් වී  නලලට වැටී ඇති හිසකෙස් පිටුපසට කරමින් කෑගැසුවෙ නැවතත් ෆෝන් එක අතට ගෙන තමාගෙ කුඩාකල සිටම පාසල් මිතුරෙකු වන ජිමින්ගෙ husband  ටයි.


තුන්වන වරට ෆෝන් එක නාදවෙද්දි යුන්ගි  ඇමතුම ලබා ගත්තා.


"හෙලො කියන්න කුක් "



" යුන්ගියා මට උදව්වක් ඔනි. "


" ඔව් ඔව් උබලට ඕවට තමා අපිව මතක් වෙන්නෙ. කියලන් කියපන් මොකද්ද ඔනි උදව්ව ? "


" අනෙ සොරි යුංගියා දන්නවනෙ මම මෙ ටිකෙම බිසි වෙලා හිටියෙ. අද කොරිටාවට ආවෙ."




" උබ ආවද ?  කොහෙද ඉන්නෙ උබ ? "



" ජේජු වල ඉන්නෙ. බෝගම්කාරයගෙ බංගලාවෙ. "

" හම්මට උබ එහෙද ඉන්නෙ. ටේට කොහොමද ? හොදින් ඉන්නවනෙ ? ජිමින් හැමදාම රැට අඩනවා ටේව මතක් කර කර.."
යුන්ගි පැවසුවෙ සුසුමක් පිට කරමිනුයි.

" අහන්නකො යුන්ගියා මට ඔනි බෝගමාව ටික කාලෙකට බංගලාවෙන් පිට කරන්න. අවුරුදු හතරකට පස්සෙ මගෙ බෙයාව දැක්කෙ. මට ටික දවසක් නිදහසේ මගෙ බෙයා එක්ක ඉන්න ඔනි. "


" ම්ම් මට තෙරෙනවා බන් උබ ඉන්න සිටුවේශන් එක. මොකද්ද දැන් මගෙන් වෙන්න ඔනි ? "


" බෝගව්ම ටික දවසකට සෝල් වලට ගෙන්න ගන්න කම්පනි එකෙ වැඩකට. පුලුවන්ද ? "


𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now