බැල්කනියේ වැටට බර දීලා දෑස් පියාගෙන සිගරට් දුමේ රස බලන ටේහිය්‍යොන්ගෙ ඉන දෙපැත්තෙන් පැටලුණු අත් දෙකක් නිසාත්, ඔහුගේ නිරුවත් පිටට දැනුන කඩින් කඩ දැනුන උණුසුම් හුස්ම නිසාත් ඔහු ඇස් විවර කලා..

- "Doll?"

"ම්ම්ම්.."

- "Baby දුකෙන් ද??"

ජන්ග්කූක් ඇත්තටම හිටියෙ දුකෙන්.. ඒත් ටේහිය්‍යොන් කොහොමද ඒක දැන ගත්තේ? අඩුම ජන්ග්කූක්ගෙ මැළවුන මූණ වත් නොදැක?? ඔවුන්ගේ ආත්මයන් දැනටමත් තදින්ම බැඳිලා ද??

ජන්ග්කූක්, ටේහිය්‍යොන්ගෙ ඉන වටේ එතුන තම දෑත් තව තවත් දත කරමින් ඒ නිරුවත් පිට තම නිරුවත් පපුවට තද කර ගත්තා..

"නැහැ හියොන්ග්.."

- "නැත්තෙ නෑ.. ඔයා ප්‍රශ්නෙකින්.. මට ඒක දැනෙනවා.."

ටේහිය්‍යොන් ජන්කූක්ගෙ බාහුවකින් අල්ලා තමන්ගෙ ඉදිරිපිටට ඔහුව ගෙනාවා.. ජන්ග්කූක් මෙතරම් වේලා මැලවෙලා තිබුන මුහුණ සිනහවකින් සරසගෙන ටේහිය්‍යොන් ඉදිරිපිට හිට ගත්තා..

"මං මේ හොඳට ඉන්නෙ හියොන්ග්.."

ජන්ග්කූක් හිනා වෙවීම ටේහිය්‍යොන්ගෙ නිරුවත් පපුවට හේත්තු වුනේ ඔහුගේ නිපල්ස් ඇඟිලි වලින් අදින ගමන්.. ටේහිය්‍යොන් පවා ජන්ග්කූක්ව තව තවත් තමන්ගෙ පපුවට තද කර ගත්තා..

- "ආව්.. Baby ඔයා මාව අවුස්සනවා.."

" ඉතිං ඇවිස්සෙන්නකො.."

ජන්ග්කූක් ටේහිය්‍යොන් දෙස හොරෙන් බලන ගමන් කිව්වේ ඔහුට ඇත්තටම රාගෙන් ඇවිස්සුන ටේහිය්‍යොන් කෙනෙක් ව දකින්න අවශ්‍ය වුන නිසා..

- "No baby.. අපි දැන් කෑම ගත්තා විතරයි.. අනික මම ඉස්සෙල්ලත් babyට ගොඩක් රිද්දුවානේ.. ම්ම්..!!"

"අනේ daddy.. ප්වීස්.."

- "No doll no.. දැන් නම් බෑ...
ඔහ්..!! Baby ඔයා සිගරට් බොනවද?"

"ඔව්.. ඒත් addict වෙලා නැහැ.."

තමන්ගෙ අතේ රැඳි සිගරට් එක බලෙන්ම තොල් අතර රඳව ගත්ත ජන්ග්කූක් එයින් වරක් උරා බිව්වා.. ටේහිය්‍යොනුත් ජන්ග්කූක් දිහා පුදුමෙන් බලාගෙන සිටිමින් කටින් දුම් වලල්ලක් පිට කලේ ජන්ග්කූක්ව සිරුරෙන් ටිකක් ඈත් කරන ගමන්..

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now