Chapter 18

186 59 19
                                    

  වේදනාව! කදුලු! මේ හැමදෙයක්ම ජිමින්ටත් තේහ්‍යුන්ග් ටත් නුපුරුදු දේවල් නොවුනා.ඇවිදින මලමිනී ගනනට මේ දිනවල ජීවත් වූ ඔවුන් දෙදෙනාටම ඉන් ගැලවෙන මගක් පෙනෙනා තෙක්මානයක නොවෙද්දී ඔවුන් දෙදෙනාගේම එකම සැනසීම වූයේ ඔවුන් දෙදෙනාම පමනයි.ඒ උනුහුම ඒ ආදරය ඒ රැකවරණය වෙන කිසිම තුරුලක නොවුන තරම්ම ජිමින්ටත් තේහ්‍යුන්ග් හටත් දැනුනා.මේ මොහොතේදිත් තමන්ගේ ඉහලින් සිට තමා තුලට වේගයෙන් ඇතුලු වන තේහ්‍යුන්ග්ගේ දෑස් වලට එබීමට ජිමින්ට අවශ්‍ය වද්දී ඔහු අපහසුවෙන් උවත් කදුලු ගලන දෑස් වලින් තේහ්‍යුන්ග්ගේ දෑස් දෙස බැලුවා.ඔහුගේ  දෑස් අඩවන් වී තිබුනත් ඒ දෑස්  වලින් ගලන ආදරයත් එය පරදා ගලන රාගයත් ජිමින්ගේ කොන්ද හරහා විදුලියක් ගමන් කරවීමට සමත් වුනා.ඒ වේදනාකාරී උනුසුම ජිමින්ට තව තවත් ඕනේ වෙද්දී ඔහු තවත් තේහ්‍යුන්ග්ව තමන්ගේ නිරුවත් ශරීරයට තද කරගත්තේ උඩට ඉස්සී තේහ්‍යුන්ග්ව සිප ගැනීමකට ඇද ගනිමින්.

තවත් හෝරාවකින් පමන පසුව සියලු හැගීම් නිදහස් කල තේහ්‍යුන්ග් ජිමින්ගේ ශරීරය මත එහෙම්මම දිගා වී ගෙල අතර හිස තබා ගනිද්දී ජිමින් තේහ්‍යුන්ග්ගේ හිස මුදුන මතින් කුඩා හාදුවක් තැබුවේ මහත් ආදරයකින්.ශීත ඍර්තුවේ වුවත් තේහ්‍යුන්ග්ගේ දහඩිය නිසා මුහුනට ඇලුනු හිස කෙස් පසුපසට කල ජිමින් තේහ්‍යුන්ග්ගේ නලල මතින්ද හාදුවක් තබද්දී තේහ්‍යුන්ග්ගේ දෑස් කදුලු පටලයකින් වැසී ගියේ ඔහුටත් නොදැනී.

ජිමින්ගේත් වැඩි වෙනසක් නොවූවා.ඔවුන් දෙදෙනාම මේ අවස්ථාවේ එකම දෙයක් සිතමින් සිටියා.දියසුලියකට හසුව වේගයෙන් කැරකෙන මල් පෙති දෙකක්! ඔවුන්ගේ ඉරනම පිලිබඳව සිතමින් සිටියා.හැමදේම අවිනිශ්චිතයි!.....

"ලිට්ල් ඩොව්.."

"ම්ම්ම්"

"ඔයාට අමාරුයි ද?.."

"නෑ තේහ්‍යුන්ගී..එහෙම ලොකුවට අමාරුවක් නෑ.."

"සමාවෙන්න ලව්.. මට මාව පාලනය කරගන්න බැරි උනා.."

තේහ්‍යුන්ග් හැමදාම මෙන් අදත් වද වුනා.ජිමින් තමන් නිසා නිතරම වේදනා විදීම තේහ්‍යුන්ග්ව කනගාටුවට පත් කලා.ජිමින්ගේ කදුලු ගලන දෑස්,වේදනාබර මුහුන තේහ්‍යුන්ග්ට මතක් වෙන්න ගත්තා.ඔහුගේ වේදනාව පිටකිරීමට ජිමින්ට රිදවීම ඔහු නොකල යුතුව තිබුනා යැයි තේහ්‍යුන්ග්ගේ මනස පවසන්නට වුනු අතර ඔහු තමන්ගේ අතින් ජිමින්ගේ ඉන සිනිදුවට පිරිමදින්නට වුනේ ඔහුගේ වේදනාව සමනය කිරීමට මෙන්.

Forget-Me-Not ||• VMIN •||            Where stories live. Discover now