@7:P.M
Iunha Pov....
At Party
ආර්ර් ර් ර්...මේ මොන නාඩගමක්ද..බී ගත්ත මිනිස්සුයි බීලා වැනෙන මිනිස්සුයි..පිස්සු කෝලම් තනිකරම...ඒක අස්සේ මේ ඔප්පා මොන ගුහාවේ රින්ගුවාද..ඈ යකෝ මම විතරද Arrange Table එකේ ඉන්නේ..දෙයියොම බලන්න ඕනේ මෙව්වා...
ඕ මයි කඩවුලේ...
හතර වටේ බෙල්ල කර කව කව මන් හෙව්වේ ඔප්පව..එක පාරම බාර් පුටුව ලග මගෙ ඇස් නැවතුනා..ඔය බොන්නේ කනමදයා වගේ . මේ මනුස්සයා ඔහොම බීලා වෙරි උනාම අපිව වෙස් ගන්න නයි වගේ පෙනෙයිද දන්නේ නෑ..බයෙත් බෑ...
මරන්න බලන් පොල්ලකින් වත් දීලා දැම්මොත්...
තනියම කියව කියව හිටිය මම ෆෝන් එක අතට අරන් ඒකේ ගැලරි එකේ තිබ්බ පිස්සු වීඩියෝ ටිකක් බලන්න ගත්තා...
හනේ මෙව්වගේ ඉන්න මයෙ කස් කෑලී දැක්කම ...ඕහ් මයි හාටූ....
ඒත් කොහෙන්ද එක පාරම මේ සීතල හුලගක් එන්නේ...හනේ මයෙ අහින්සක කොණ්ඩ ගස් දෙක...
මන් ඔලුව උස්සලා බැලුවේ මේ කොහෙන් ආව හුලගක්ද කියලා...
ඔලුව උත්සලා බලද්දි ආව හලගක්නම් දැක්කේ නෑ කලු පාට කෝට් එකක් දාන් ඉන්න මනුස්සයෙක් දැක්කා....( A/ N හුළග කොහොමත් පේන්නේ නෑ තමා ඉයුන්හා අක්කා...)
එයා ඇවිල්ලා මගෙ ඉස්සරහා තිබ්බ ටේබල් එකෙන් ඉද ගත්තා..මට ඒ මනුස්සයාව හොදට දැකලා පුරුදුයි..
හෝව් හෝව් ඔහෙ හිටු මේ අද එදා මන් හොස්පිට්ල් අරන් ගිය මනුස්සයා නේද...උගුඩුවා...මට තෑන්ස් කරන්නේ නැතුවම ගියා යන්න..එයාට හොදද දන්නේ නෑ...යාහ් ඉයුන්හා තමුන්ට ඒක මොකටද...
ගිහින් අහනවද අමාරුවක් නෑනේද කියලා...
අනේ මන් මොකටද ඒක අහන්නේ එයාට මාව මතකත් නැතුව ඇති...
නෑ මන් අහනවා මනුස්ස කමට මුල් තැන් හූම්ම්ම්....
" Hello Mr Jeon"
මන් එහෙම කියාගෙන එයාගේ මේසේ ඉස්සරහින් හිට ගත්තා...
" Hello..Mrs? Mrs Park ...මන් හරි නේද..."
එයා එහෙම අහද්දි මන් ඔව් කියන්න වගේ හිනා උනා...
ВИ ЧИТАЄТЕ
💫 🖤 °°__BLACK MAMBA__°° 🖤💫 On Going [ Jk ]
Фентезі"දන්නවද...Black Mamba Snake මනුස්සයෙක්ට ආදරේ කරොත් එයාලා එකතු උනොත් ඒ Black mamba කියන Snake සදහටම මේ ලෝකෙන් අතුරු දහන් වෙලා යනවා..." Black Mamba මේ ලෝකේ ඉන්න විසකුරුම සර්පයෙක්..එයාගෙ එක විස බින්දුවකට පුලුවන් මිනිස්සු සීයක් මරලා දාන්න..එයාගේ රතු පා...