Chapter 01 💫

681 129 17
                                    

වෙලාව :  12:50 A.M

ස්ථානය ; Seoul Main Road

එක කනක Bluetooth ඉයර් ෆෝන් එකක් එකක් ගහගෙන ලාවට තොල් මතින් සින්දුවක් මුමුණන ගමන් තමන්ගේ Car එක Drive කරන තැනැත්තගේ වම් අත තනිකරම වැහිලා තිබ්බේ Tattoo එකකින්..නළලට වැටිලා තියෙන කොණ්ඩේ,
දකුණු කන පිටිපස්සරහ තියෙන Snake Tatto එක...

                       Snake කිව්වේ Black Mamba Snake ගේ Tattoo එකක්...

වෙලාව 12:58 වෙලා තියෙද්දිත් Car එක පාඩුවේ Drive කරන් කරන ඔහුට හෙට දවස මොකක්ද කියලවත් මතකයක් නෑ..
එක පාරම දැඩි වේදනාවක් ශරීරයෙන් ඉස්මතු වෙද්දි කාර් එක බ්‍රේක් කරලා ඇදුම් කන ශරීරය අත් දෙකෙන් වෙලා ගත්ත ඔහු බැලුවේ වෙලාව...

හරියටම 1:00  A.M

" ඇයි මේ..මට රිදෙන්නේ..ආහ්..."

ශරීරයෙන්  දැනෙන වේදනාව හරියට" පණ පිටින්  ඉන්න මනුස්සයෙක්ගේ හම අමු අමුවේ ඉරලා දානවා වගේ"   ඒ මොහොතෙම ඔහුගේ ඇස් නැවතුනේ තමන්ගේ ෆෝන් එකේ දිස්වෙලා තිබ්බ දිනයට...

To day is poya day...

අද පෝය දවස..Black Mambaලා හැව අයින් කරන දවස..

" අද පෝයද....ආහ්...ම්ම්...ආහ්..අනේ...රිදෙනවා..."

Driving සීට් එකට එකට ඔලුව තද කරගෙන කෑ ගැහුවේ දැනෙන වේදනාව ඉවසගන්න බැරුම්... ටිකෙන් ටික වේදනාව වැඩි වෙද්දි දහඩිය බින්දුවලට මුළු ශරීරයම තෙත් වෙද්දි ඇදැන් හිටිය සුදු ටී ශර්ට් එක ඇගටම ඇලිලා ගියා..කොණ්ඩේ දාඩිය වලට තෙත් වෙලා ගිහින්...තමන්ගේ ඇගෙන් හම අයින් වෙද්දි දැනෙන වේදනාවට ඔහු Car එකෙන් බැහැලා ඒ පැත්තේ  තිබ්බ පාර්ක් එකක් පැත්තට දුවන්න ගත්තා..

දුවගෙන යද්දි කකුල පැටිලිලා වැටුනත් දැනෙන වේදනාවට ඔහු පොළොවේ බඩ ගෑවේ යන්න දිහා වක් නොදැන...

එක පාරම තමන්ගේ ඇස් දෙකෙන් ලෝකේ පේන විදිහ වෙනස් වෙද්දි ඔහුගේ වේදනා බර කටහඩ නැතිවී ගොස් අත් කකුල් ඔක්කොම  එකට එකතු වෙද්දි දැනුන වේදනාවට ඔහුට කෑ ගසා ගැනීමට නොහැකි උනේ  මේ වන විටත් ඔහු Black Mamba කෙනෙක් වෙලා ඉවරයි...

කෑ ගැසීමට නොහැකි උවත් ඔහු බිම බඩගාන එක නැවැත්තුවේ නෑ..ඒත් එක පාරම තමන්ගේ හැව අයින් වෙලා යද්දි නිහඩ නිහඩ සත්ත්වයාගේ කට ඇරිලා ඇස් වලින් කදුලු පිටවෙලා ගියා...

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now