ආයුබෝවන්

599 92 18
                                    

෴ "සූරිය කුසුම" කෙටි කතා තරඟය ෴

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

෴ "සූරිය කුසුම" කෙටි කතා තරඟය ෴

බසින් රස මවන ඔබ වෙනුවෙන් Sunflower Magazine වෙතින් ඉදිරිපත් කරන කෙටි කතා තරඟය.

බසින් රස මවන ඔබ වෙනුවෙන් Sunflower Magazine වෙතින් ඉදිරිපත් කරන කෙටි කතා තරඟය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

෴තේමාව ෴

"ප්‍රේමයට කොයිද සීමා"

අමතක කරන්න එපා, නිර්මාණශීලිව තේමාව වටහා ගැනීම තුළින් වුණත් ඔයාලට පුලුවන් ලොකු දෙයක් කරන්න.

අමතක කරන්න එපා, නිර්මාණශීලිව තේමාව වටහා ගැනීම තුළින් වුණත් ඔයාලට පුලුවන් ලොකු දෙයක් කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

෴ ත්‍යාග ෴

⭕ප්‍රථම ස්ථානය සඳහා රංජිත් කුරුප්පු මහත්මයා විසින් පරිවර්තනය කළ "කාන්තාරයේ කුසුම" කෘතියේ pdf එක සහ කෙටිකතාව සඳහා කවර් එකක්

⭕දෙවන ස්ථානය සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මළගිය ඇත්තෝ" කෘතියේ pdf එක සහ කෙටිකතාව සඳහා කවර් එකක්

⭕තෙවන ස්ථානය සඳහා මොහාන් රාජ් මඩවල මහතාගේ "ලොවීනා" කෘතියේ pdf එක සහ කෙටිකතාව සඳහා කවර් එකක්

⭕තෙවන ස්ථානය සඳහා මොහාන් රාජ් මඩවල මහතාගේ "ලොවීනා" කෘතියේ pdf එක සහ කෙටිකතාව සඳහා කවර් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

෴ නීති රීති ෴

⭕ ඔබට අවශ්‍ය ලෙස චරිත සහ සිද්ධි ගොඩනැගිය හැකි අතර වෙනත් කිසිදු කතාවක අනුකරණයක් නොවිය යුතුයි.

⭕එක තරඟකරුවෙක්ට ඉදිරිපත් කරන්න පුලුවන් උපරිම නිර්මාණ ගණන 2ක්.

⭕ ඔබ ඉදිරිපත් කරන කතාව ඔබේ ගිණුමේ ඔබට අවැසි ලෙස පළ කළ හැකි නමුත් කතාව අවසානයේ එම කතාව අපගේ තරඟයට ඉදිරිපත් කරන ලද බව මෙම ගිණුම මෙන්‍ෂන් කර දක්වන්න.

උදා :-  මෙම කෙටි කතාව @_Sunflower_Magazine_ විසින් සංවිධානය කරන "සූරිය කුසුම" කෙටි කතා තරඟය වෙත ඉදිරිපත් කරන බව දන්වා සිටිමි.

කතෲ,
(ඔබේ යූසර්නේම් එක)

⭕ තරඟය අවසාන වීමෙන් අනතුරුව ඔබට අවැසි නම් ඉහත සටහන කතාවෙන් ඉවත් කළ හැකියි.

⭕ කතාව පළ කිරීමෙන් අනතුරුව කරුණාකර අප වෙත ඉන්බොක්ස් පණිවිඩයක් තබන්න.

⭕ ඔබ විසින් ඉදිරිපත් කරන කතා අගෝස්තු මස 21 වන ඉරිදා දින උදෑසන 8ට පෙර ඉදිරිපත් කළ යුතුයි.

⭕ විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණයයි.

෴ ආදරණීය ඉල්ලීමක් ෴

තරඟය පිළිබඳව තවත් අයට දැනගැනීම සඳහා මෙය ශෙයා කරන්න. 

ස්තූතියි

31-07-2022
Sunflower 🌻

"සූරිය කුසුම" කෙටි කතා තරඟය Where stories live. Discover now