Chapter 14

471 134 6
                                    

Kim Taehyung POV :

'නත්තල පහුවෙලා දැන් සති දෙකකට කිට්ටුයි... ඉතින් දැන් අපි ඉන්නේ අලුත් අව්රුද්දක, පරන පුරුදු කාර්‍යබහුල ජීවිතේම...'

' අද මගේ ඇගට හරි අමාරුයි... මං කල්පනා කලේ ඒ කාපු මොනාහරි දෙයක් නිසා වත්ද දෙපාරක්ම වමනෙ ගියෙ කියලයි... ඇගේ අමාරුව වැඩි කමටමද මංදා වෙලාවකට කැරකිල්ල වගෙත් එනවා... Off වෙලා මාව ගෙදර එක්ක යන්න කූ එන්න කලින් Doctor Han ව හම්බුනානම් හරි! '

' එහෙම හිතාගත්තු මං off උනු ගමන්ම ගියේ dr.Han ව හම්බෙන්න. ඒත් dr.Han කිව්ව දේවල්! දෙවියනේ එහම වෙන්න පුලුවන්ද? පුලුවන් ඇති! ගෙදර ගිහින් රෑටම කූට කියනවා මං එයාට පැටියෙක් ගේනවයි කියලා! එයා සතුටුවෙයි... මට විශ්වාසයි! '

______________________________________

At Tae's Apartment__

Kim Taehyung POV :

🐇 : Kim Taehyung ! මට ඔයා එක්ක කතා කරන්න ඕනේ !

' wash කරන ගමන් ඉද්දි කූ කවදාවත් නැතුව මගේ නමින් ම කතාකරද්දි මට තේරුනා මොනහරි වැරැද්දක් තියනවයි කියන්න. ඉතින් එහෙමම wash දාන එක ටිකකට නැවැත්තුව මං bathrobe එකක් ඇගට දාගන්න ගමන් කූ ලගට ආවේ කුතුහලෙන්...'

🐯 : ඇයි කූ මේ කවදාවත් නැතුව තරහින් වගේ?

🐇 : තරහින් නෙවේ කව්ද මේ ආහ්!?

' එහෙම කියලා කූ මට පෙන්නුවේ මගේ ඩයරි එක ඇතුලේ මං දාලා තිබුනු Kim Taena ගේ 4to එකක්! ඔයා මේක හොයාගත්තද කූ... මට මේක ලග තියාගන්නේ නැතුව ඉන්න තිබුනා..! '

🐯 : ඔයා මේක හොයාගත්තද කූ..?

🐇 : ඔව් මගේ අතවැදිලා තමුන්ගේ ඩයරි එක වැටෙද්දි ඒක ඇතුලේ තිබිලා ඕක විසිවුනා... කව්ද ඔය කෙල්ල Kim Taehyung ? කෙල්ලෙක්ගේ 4to එකක් ලග තියාගන්න තරම් තමුන්ට තියන උවමනාව මොකක්ද ආහ්!?

🐯 : Taena~ මේ ඉන්නේ ටේනා කූ!!

🐇 : මට ඔක්කොටම කලින් කියනවා තමුන් මෙච්චර කල් මගෙන් හැංගුව ඒ දේත් මේකිට සම්බන්ද දෙයක්ද ආහ්!?

🐯 : මං...මං හැංගුව ඒ දේ...

මං gay නෙවෙයි... මං STRAIGHT !!!

මට සමාවෙන්න... මේ දේ ඔයාගෙන් හැංගුවට මගේ කූ..!

🐇 : මොනාද තමුන් කියවන්නේ ආහ්?
අනිත් එක මෙච්චර කල් ආදරේ කරලා එකට නිදාගත්තටත් පස්සෙද තමුන් ඔය මගුල් කියවන්නේ!? මාත් එක්ක ඒ දේවල් කලේ කිසිම ආදරේකින් නෙවෙයිද මිනිහෝ!?

KIM TAEHYUNG!!! තමුසෙ මොකක්ද ඔය නටන්න හදන නාඩගම ආහ්!!! තමුන්ට මං මගෙන් ඈත් වෙන්න දෙන්නේ නෑහ්!!!

🐯 : අහන්න මගේ කූ...

මං ඈත් වෙන්න හදන්නෑ... මට ඕනේ උනේ ඔයාගේ හිතේ තිබුනප්‍රශ්නේට උත්තරයක් දෙන්න විතරයි...

🐇 : ඔයා ඒ දුන්න උත්තරේ නොදී හිටියනම් මං සතුටුයි ටේහ්‍යුන්ග්!!

ඔයා STRAIGHT නම් තවත් අපි දෙන්නා එකට ඉන්නේ කොහොමද Tae-ah? ඇයි මාව මෙහෙම අසරන කරන්නේ?!

කව්ද Taena කියන්නේ? තමුන් එයාව දන්නවද? ඒකි නිසාද තමුන් gay නෙවෙයි කියන්නේ ආහ්!!

මීට හොදයි මාව මරලා දැම්මනම් මගේ ටේයා... මට බලන් ඉන්න බෑ උබ එක එකියෝ එක්ක ඉන්නවා!!! මං උබව අතාරින්නෑ ටේයා!! උබ මැරෙනකල්ම මගේ! මගේ විතරමයි!! මං මේ ගෑනිව හොයන් ගිහින් මරලා දානවා! මං පොරොන්දු වෙනවා!!!

' කූගේ ඇස් වල කදුලු පිරිලා... එයා පිස්සුවෙන් වගේ කොන්ඩේ ඇදගන්න ගමන් කෑ ගහනවා... මට සමාවෙන්න කූ... මං දන්නවා මේ දේවල් හංගලා මං කලේ ලොකු වැරැද්දක්! ඉතින් මං ඒ මං කල වැරැද්ද හදාගන්නවා... සමහරවිට ඒක පරක්කු වැඩි උනත්! '

🐯 : මං කියන්නම් කූ... ඔක්කොම...හැමදේම~

/ Taena~
Jeon Jungkook ඔයා ගැන දැනගන්න වෙලාව ඇවිත්! කවදාහරි දවසක වෙන්න තිබුනා වගේම.../

______________________________________
✿This is AUTHOR :

වහන් හිටපු දේවල් එලි කරලා, දේවල් ඉවර කරන්න කාලේ හරි!!

ඉතින්~

Good Bye ma firefly or Fireflies! ❤️

______________________________________ •by Soohi1993

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now