Chapter 9

482 143 7
                                    

Kim Taehyung POV :

'තව එක සතියකින් මගේ අතේ bandages අයින් කරනවා වගේම දැන් මගේ කකුලත් හොදවෙලා... ඒක එහෙම උනත් තාමත් මට තුවාල උනු දවසේ ඉදන්ම කුක් මං ලගින් හෙල්ලෙන්නෙවත් නෑ! '

' අප්පගෙ සල්ලි නිසා හොදයි. ජොබ් එකක් කරන මද්‍යම පංතියෙ කොල්ලෙක් උනානම් ජොබ් එකෙනුත් අයින් කරලා ජීවත් වෙන්න අමුතුවෙන් ක්‍රමත් හොයන්න වෙනවා මොකද මෙයා මං ලගින් හෙල්ලෙනේවත් නෑනේ මේ ටිකේ! '

'ඇත්තටම මට වෙලාවකට පුදුමයි! මේ මනුස්සයගෙ ගෙදර අය මෙයාව හොයන්නැද්ද? Mr. Jeon මොනවා හිතනවා ඇද්ද මෙයා ගැන!? '

' දැන් මං wash කරන ගමන් ඉන්නේ... තනියම... ඔව් තනියම. මොකද මගේ කකුල හොද උනු ගමන්ම මං තනියෙන් මට පුලුවන් වැඩ ඔක්කොම කරන්න ගත්තා... ඒ හුගක්ම එයාට වද කරන්න බැරි නිසා..! '

' මං තනියම wash දාගත්තත් කුකී washroom එකේ වැහුනු දොර ලගට වෙලා බලන්න ඉන්නවා හැමදාම මං එනකල්...'

' එයාට මං කිව්වත් මට දැන් තනියෙන් දේවල් කරගන්න පුලුවන් කියලා එයා කියනවා මං අත පාරගනී කියලා බයයිලු! ඇයි එයා එච්චර මං ගැන සැලකිලිමත්! ඒක මට ප්‍රශ්නයක්! '

' ඒ උනත් මට දැන් සැකයි මං එයාට යාලුවෙක්ට එහා කැමති වීගෙන එනවද කියලා :| මොකද මං එයාගේ ලගින් දැනන ඒ සැනසීමට ආරක්ශාවට හුගාක් ලෝබයි! '

🐇 : ටේයා!! ඔයා wosh දාලා ඉවරද? ඇයි සද්ද නැත්තේ!? මාව බය කරන්න එපා!! wosh දාලා ඉවරනම් එලියට එන්න!!

' oh... මං කල්පනාවෙ ගිලිලා ඉද්දි මට එලියට යන්න අමතක උනානේ!! '

🐯 : ඉන්න කූ මං එනවා...

______________________________________

Author POV :

🐇 : ටේයා~

🐯 : ම්ම්... කූ...?

🐇 : මං දන්නෑ මං ආයෙම මට අනවශ්‍ය දෙයක් අහන්න යනවද කියලා... ඒත් ටේයා... ඔයාට වෙන මොකක් හරි අසනීපයක් තියනවද!? මොකද මං දැක්කා ඔයාගේ කබඩ් එකේ බෙහෙත් වගයක් තියනවා... මට උත්තර ඕනේ නෑ ටේයා... ඔයාට පුලුවන්නම් මට උත්තර දෙන්න පුලුව... මං බල කරන්නෑ හොදද?

🐯 : ම්ම් කූ... මට... මට සමාවෙන්න මට ටික කාලයක් දෙන්න... කරු...නාකරලා...

' ඒ දෙන්නා රෑ කෑමෙන් පස්සේ නින්ද යනකල් ඇදේ එකිනෙකාගේ උනුහුමේ ගුලිවෙලා ඉන්න අතර ඒ දෙන්නා අතරෙ උනු මේ කතාව ටේ අකමැති එකක් උනා. සමහර විට ඒකට හේතුව ටේ දේවල් වලින් ඕනෙවට වඩා විදෙව්ව එක්ක වෙන්න පුලුවන්..! '

🐇 : කමක් නෑ ටේයා... කමක් නෑ... මමයි මට අදාල නැති දෙයක් ඇහුවේ... ඒ නිසා හිතන්න එපා ටේයා... නිදාගන්න...

' ටේගේ ඇස් වල කදුලු පිරීගෙන එනවා දැක්කම ටේගේ හිත රිද්දුවට තමන් එක්කම අමනාප වෙන ගමන් ජන්ග්කුක් ටේගේ ඔලුවට හාදු තිය තිය ටේව සැනසුවා...'

' Jungkook ~
එයා ලෑස්තී දවසක ටේම දේවල් කියනකල් ඉවසන්න... මොකද එයාට එයා ආදරේ කරන ටේයාගේ හිත රිද්දලා දේවල් බලෙන් අහගන්න කීයටවත් ඕනේ උනේ නෑ! '

______________________________________

✿This is AUTHOR :

ඉතින්~

මේ විකාරේ කියවන ඔයාට ස්තුතියි... ❤️

මං යන්නම්...

Bye Ma Firefly or Fireflies! ❤️

______________________________________

•by Soohi1993

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now