Chapter 1

992 163 37
                                    

Kim Taehyung POV :

   අද...
      අද හරි මහන්සි දවසක්... අද විතරක් නෙවෙයි දැන් අව්රුදු දෙකක ඉදන් මං ගෙවන ජීවිතේ හරි මහන්සි ජීවිතයක්... මගේ ජීවිතේ ඇත්ත නොදන්න මිනිස්සු ඔක්කොම එකතුවෙලා මට බනිද්දි, අසහන කාරයා කියද්දි මානසික ලෙඩෙක් කියද්දි අව්රුදු දෙකක් පුරා ඉවසපු ඉවසීම මට තවදුරටත් තිබ්බේ නෑ...

   ඉතින් , ඒ හිටපු ටේනාට... මගේ දෙමව්පියන්ට තවත් රිද්දන්න බැරි නිසායි මට තවත් ඒ දේවල් ඉවසන්න ඉවසීමක් නැති නිසයි අද පාන්දරම මං ඩේගු ඉදන් සෝල් එන්න පිටත් උනා...

   මෙහෙ ආපු එකෙන් මට මගේ හීනේ හැබෑකරගන්න පුලුවන්... මං මෙහෙ ආවේ nurse කෙනෙක් වෙන්න :) මගේ හීනේ... මීට අව්රුදු දෙකකට කලින් , මගේ හිතට ආපු ඒ ආදරනීය හීනේ :) මට ඒ ලෙඩේ හැදුනයින් පස්සේ මං හොද උනාම මුලින්ම කරන්න ගත්තේ nurse කෙනෙක් වෙන්න ඕන වෙන certificates හදාගත්තු එක... Yeah I did it!! මං ඉගනගෙන, තිබුන exam pass කරලා හෙට ඉදන් seoul main cancer  hospital එකේ cancers හැදුනු පුංචි දරුවන් Nurse කෙනෙක් විදිහට, අම්මෙක් විදිහට බලාගන්න බාරගන්නවා... :)

ඉතින් ඒ මගේ ජීවිතේ වෙනස් කරපු, කරන climax එකේ ප්‍රදාන තැන මගේ ලෙඩේම වෙයි හැමදාමත්....

ඉතින් මං දැන් ඉන්නේ train එකෙන් soul station එකෙන් බැහැලා මගේ අම්මා සෝල් වලින් අරන් දීපු මගේ පුංචි apartment එකට යන ගමන්... අද දවස මහංසි උනත් ඒ මගේ හිතේ පිරිලා තියන සතුටු හැගීමට මං ආදරෙයි... මොකද,

    මගේ හිතේ තියන සතුටු හැගීමට හේතුව ඒ ඉවසීම මට තවදුරටත් ඕනේ නැති නිසා... අදින්... මේ අද දවසෙන් පස්සේ මගේ ජීව්තේ මහන්සි දවස් ඉවර වෙන නිසා...(: මං හිතනවා... ඒක එහෙම වේවි කියලා!!!

ඉතින් ටේනා GOOD RIDDANCE FOREVER !!!

~ Kim Taehyung...
- Age : 25
- Career : Nurse
- Born Area : Daegu
_____________________________
_________

✿ THIS IS AUTHER ;)
       කියවන අයට විකාරයක් කියලා හිතෙනවා ඇති! පැටලිලා ඇති! මෙතන ඔයාලා හිතනවට වඩා දෙයක් තියනවා.😌 කියවන්නේ එක්කෙනාද, ඒ කෙනාට හරි මේ දැන් වෙද්දි මං දීලා තියන පුංචි පුංචි තොරතුරු වලින් යම් කිසි idea එකක් ගන්න පුලුවන් :)

      ප්‍රශ්න තියනවනම් අහන්න පුලුවන් හොදේ :) හැබැයි මගෙන් ඔයාට ඕනේ උත්තරේම ලැබැයිද කියලා මට සැකයි :)

ඊලග chapter එක මීට වඩා අනිවාර්‍යෙන් දිග එකක් වෙයි!!

ඒවගේම සමහර විට smut parts add වේවි.. මට sure නෑ :)

Jungkook , chapters දෙක තුනකින් පස්සේ ඒවි...

ANYWAY,
GOOD BYE MA FIREFLY or FIREFLIES !! ❤️

        
                                      •by Soohi1993

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now