Chapter 2

718 156 28
                                    

< '______' 👈Thoughts >
<characters කතා කරන දේවල් මං නිකම්ම ලියනවා :) >

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Kim Taehyung POV :

       ⏰ : Searching for a man
               All across Japan
               Yes I need... I need my
               Samurai...
               I- I- I your ____

🐯: Arrrhhhhh shit!!!

'උදේ පාංදර ඇහුරුනේ අර මගුල් alarm එක ring වෙන සද්දෙට !! ඇයි අද ඔම්මා නැත්තේ ?'

ඔම්ම___

'oh! මට අමතක උනා! මං සෝල් ආවානේ!!!! ඊයේ රෑ ඇවිත් කාලා වොශ් එකක් දාන් ඇදට වැටුනට පස්සේ මට හොදටම නිංද ගියානේ.. හොද වෙලාවට 4n එකේ alarm එක තිබ්බේ!!'

අද වැඩ පටංගන්නවනේ මං යන්න ඕනේ... ඉක්මනට ලෑස්තිවෙමු ටේයාහ්!!!

______________________________________

'Hospital යන්න ලෑස්තිවෙලා මං baggage එක ඇදලා මගේ ඩයරි එක ගත්තා... ඒක ඇතුලේ දාලා තිබුන ඒ පිරිපුන් පපුවක් තිබුනු,  තොල් ඇදලා හිනාවෙලා ඉන්න කෙල්ලගේ 4to එක අතට ගත්ත මං ඒක මගේ පපුවට තුරුල් කරගත්තා...'

ඔයා හුගාක් ඉවසුවා Taenayah~
U did very well !!
උන් මරපු ඔයාට පන දෙන්න මට බෑරි උනා Taenayah... හැමදේම හොදටයි වෙන්නේ කියලා ඔම්මා කිව්ව නිසා අපි බලමු...!!

______________________________________

At hospital :

Kim Taehyung POV:
    
    '  Hospital එකේ head මට හැමදේම හදලා දීලා cancers හැදුන ලමයින්ගේ ward එකේ nursing කරන්න කිව්වා... මං හරි සතුටින් ඒ දේ බාරගත්තා... '

'ඒ ward එකට යනකොට පුංචි මල් පොහොට්ටු වගේ ගෑනු ලමයි, පිරිමි ලමයි වෙනසක් නැතුවම දුක් කන්දරාවක් මැද සතුට හොයනවා... ඒ ward එකේ හිටිය clown එයාලට magic tricks කරලා පෙන්නද්දි පුලුවන් අය හිනාවෙවී අත්පුඩි ගගහා තමංගේ පුංචි සතුට පෙන්නද්දි තවත් සමහරු දිලිසෙන ඇස් වලින් බොහොම අමාරුවෙන් බලන් ඉන්නවා...'

ඔය වේදනාව... Taenayah~ මට ඔයාව අමතක කරන්න ඕනේ... ඒත් ඔයාවම මේ දේවල් මතක් කරද්දි මට මං ගැනම දුක හිතෙනවා...

'අද ඉදන් මං nurse කෙනෙක් වගේම මේ ලමයින්ට ඔම්මා කෙනෙකුත් වෙනවා... මට ඕනෙ උනා වගේම... '

'පුංචි ලමයි ලගට ගිහින් එයාලගේ විස්තර අහද්දි මට සමහර තැන් වලදි ඇඩුනා... මං කියලා මොනවා කරන්නද?'

'එහෙම ලමයි ලගට ගිහින් විස්තර අහන ගමන් ඉද්දි මට ward එකේ එක පැත්තකින් රංඩුවක සද්දයක් ඇහුනා...
මොකක්ද ඒ... ගිහින්ම බලමු ටේයාහ්!'

______________________________________

✿ This is AUTHOR :

  u know ma firefly or fireflies
       
      𝙐'𝙧𝙚 𝙣𝙤𝙩 𝙖𝙡𝙤𝙣𝙚 ! 𝙆𝘼𝙍𝙈𝘼 𝙞𝙨 𝙖𝙡𝙬𝙖𝙮𝙨 𝙩𝙝𝙚𝙧𝙚 𝙬𝙞𝙩𝙝 𝙪!!

     ______________________________

ඉතින් මට මේ කතාව ඇතුලෙන් පුංචිම හරි දෙයක් ඔයාලට දෙන්න ඕනෙ උනත් මං දන්නෑ ඒක හරියට කරගන්න පුලුවන් වෙයිද කියලා... But I'm still trying...

ප්‍රශ්න තියනවනම් අහන්න... ඒ වගේම මේක කියවන්නේ එක්කෙනාද , එයා මගේ වැරැද්දක් දැක්කොත් මට ඒක පෙන්නලා දෙන්න... පුලුවන්නම් විතරක්!!

Bye ma lovely Firefly or Fireflies! ❤️

______________________________________

                                     •by Soohi1993

¢ℓιмαχ &lt;тк&gt; ✔Tempat cerita menjadi hidup. Temukan sekarang