Chapter 16

1.1K 220 9
                                    

Eli's pov.
-
-
-
-
"මිස් එලීසා.මොකක් හරි ප්‍රශ්නයක්ද."

මගේ එහා පැත්තේ හිටිය ගර්ල් මගේ අත් දිහා බලන් අහද්දියි මන් හරි සිහියට ආවේ.මගේ අතින් ඉබේම කොෆී කප් එක පොඩි වෙලා.කොෆීකප් එක නෙවෙයි මට පොඩි කරන්න ඕනෙ අර ජන්ග්කුක්කාරයගේ බෙල්ල.

මන් ඒ ගර්ල්ට මුකුත් නොකියම බලන් හිටියේ කැබින් එක ඇතුලේ කෙල්ලෙක් එක්ක සිරික්කිය දාන ජන්ග්කුක් දිහා.මූට මාත් එක්ක තමා හිනාවෙන්න බැරි.අර්ර්ර්ර්.

Mrs.Amenda jung

මේ කම්පැනි එකේම මොඩ්ල් කෙනෙක්.දැන් පැය ගානක් තිස්සෙ ජන්ග්කුක්ගේ කැබින් එක අස්සෙ.වෙනදට විනාඩියෙන් විනාඩියට අරක ගේන්න මේක ගේන්න කියලා මට කෑගහන බොස් කියන මනුස්සයටත් අද මුකුත් ඕනේ නෑ.

බලන් ඉදලා බැරිම තැන මන් ගියා කැබින් එක ඇතුලට.

"සර්.බොන්න මුකුත් ගේන්නද."

"Amenda මොනවත් බොනවද."

මන් ඇහුවෙ තමුන්ගෙන් නැතුව ඒගෑනිගෙන් නෙවෙයි 😑

"නෝ ඩාර්ලින්.මට දැන් මුකුත් එපා."

මොකාආඅක්..ඩාර්ලින්..මට ඇහුනා හරිද.නැත්තන් මේ ගෑනි ඇත්තටම ?

"මුකුත් එපා එලීසා.."

ජන්ග්කුක් කියද්දි මන් හිටියේ තවමත් අර ඇනකොන්ඩි දිහා.ඇනකොන්ඩි.හොදයි..ඒ නම ලස්සනයි ඇමෙන්ඩා කියන නමට වඩා.

"එලීසා..ඔයාට දැන් යන්න පුලුවන්."

ජන්ග්කුක් කියද්දි මන් කටකොනින් හිනාවුනා.අහ්..හිතේ ඇති මාව එලවගන්න.

"සර් මන් එතකන් සර්ගේ ෆයිල් රැක් එක අස් කරන්නන්.සර් ඊයේ කිව්වට මට ඒක කරන්න බැරි උනානෙ.මන් දැන් ෆ්‍රී."

මන් කියලා ටේබල් එක ගාව ෆයිල් රැක් එක ගාවට ගියා.

"ඕකේ මිස් ඇමෙන්ඩා.see you soon."

"See you soon mr.jeon.අපිට පුලුවන් වෙයිනේ වෙලාවක ඩිනර් එකකට එහෙම යන්න."

පුහ්.ඩිනර්..අනෙ මගේ කට.😑

ඒත් එක්කම මාත් රැක් එක අස් කරලා තිබුන නිසා මාත් එතනට ගියා.එතකොටයි මන් දැක්කෙ ඇනකොන්ඩිගේ ඇදුම.දෙයියනේ අපරාදේ ඒ ඇදුම මහපු රෙද්දෙන් බෝනික්කෙක්ට තොප්පියක් මහන්න තිබ්බ.දෙන්නන් ජම්බු ඇනකොන්ඩි මන්.

"මිස් ඇමෙන්ඩා.සමහරක්විට ඔයා දන්නෙ නැතුව ඇති මේ ඔෆිස් එකට අදින්න ඕනෙ විදිහක් තියෙනවා.ඊලග වතාවෙ ඔයිට වඩා දිගට ඇදන් එන්න official වැඩ වලට එද්දි."

මන් ගැම්මෙන් කියලා බැලුවේ ඇනකොන්ඩිගේ මූන.

"ආහ්..ඒහෙම රූල් එකක් නෑනෙ මන් දන්න තරමින්.මන් අවුරුදු දෙකක් මේ කම්පැනි එකෙ හිටියා.අදයි එහෙම එකක් ඇහුවේ.

වට්.එතකොට මේ මිනිහා මට බොරුද කිව්වේ.

මන් ජන්ග්කුක් දිහා බලද්දි එයා අහක බලාගත්තා.ඇමෙන්ඩා එතනින් ගිය ගමන් මන් හැරුනෙ ජන්ග්කුක් දිහාට.

"පැහැදිලි කරන්න මිස්ට ජොන් ජන්ග්කුක්."

"මන් කිව්වෙ නෑනේ ඒ රූල් එක හැමෝටම කියලා."

යකෝ මේ මනුස්සයා.😑

පොඩ්ඩක් ඉන්න එතකොට මන් ස්පෙශල්ද.ආව්ව්..ලැජ්ජයිත් වගේ 🙊

තප්පර ගානකට මන් මනෝ ලෝකෙකට යන්න ගියත් මන් ටක් ගාලා ඔලුව ගසලා හරි සිහියට ආවා.

එතකොට මන් දැක්කෙ මන් දිහා බලන් හිනාවෙවී ඉන්න ජන්ග්කුක්.

To be continued.

My Runaway Partner 🚷⚠️️                                             [Completed]Where stories live. Discover now