Sing for you

14 4 0
                                    

ආසම නුඹ

නැතුවම මම

ගෙවනවා මහ වරුවක්

තවමත් නුඹවම පතමින්..........🍂🥀

Stay with youChapter 02

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.




Stay with you
Chapter 02

එ අස්සෙ සමහරු තමන්වයි තාත්තවයි හොරෙන් විඩියො කරන හැටිත් කෙල්ල බලන් හිටියෙ දත්මිටි කන ගමන් තරහින්.   මොකද එයා දන්නවා ඒ විඩියො එක හෙට හෙඩ් ලයින්  එන විදිහ.....

" Femous idol and his adopted black kid "

කෙල්ලට මෙ හෙඩ් ලයින් එක දැකලම එපා වෙලා ඉන්නෙ...... 😒🤌

   කොමෙන් කොමෙන් හරි රාමෙන් එකටත් වග කියලා කෙල්ලවත් අරගෙන චැන් යොල් හන්ගග හරියෙම තියන පාර්ක් එකකට අවෙ කෙල්ලත් එක්ක ටිකක් නිදහසෙ කතා කරන්න ඕන නිසා.....

ඩැඩා......

කෙල්ල මුලින්ම කතාව පටන් ගත්තෙ කෙල්ලගෙ තාත්තා පාර්ක් එකට අවට පස්සෙ කිසිම සද්දයක් නැතිව විලො ගහක් දිහා බලන් ඉන්නවා දැකලා...

ම්ම්ම් ඔව් බෙබි.. 

ඩැඩා....... ඔයා හොදින්ද.....

කෙල්ල චැන් යොල්ගෙ ඇස් වලට එබිලා බැලුවෙ චැන් යොල් එයාගෙ කදුලු හංගගන්න ලොකු උත්සහයක් දෙනකොට.....

ඔව් සාන්වි....ඔයාගෙ අප්පා හොදින්.... .

නැ අප්පා....බොරු කියන්න එපා.......ඔයා හොදින් නෙමෙ..... හෙට නෙද යෙහෙලි අම්මිගෙ ඩෙත් ඇනිවසරි එක...... එකයි නෙද මේ.....

කෙල්ලගෙ වචන එක්ක මෙච්චර වෙලා ඇස් වෙල රැදිලා තිබ්බ කදුලු කැට කඩාගෙන හැලෙන්න දුන්නෙ කෙල්ලව තද කලා බදාගන්න ගමන්.....

Du har nått slutet av publicerade delar.

⏰ Senast uppdaterad: Jul 27, 2022 ⏰

Lägg till den här berättelsen i ditt bibliotek för att få aviseringar om nya delar!

STAY WITH YOU | ✨Där berättelser lever. Upptäck nu