🐯: Oh... මේ මොකද මේ!!!

' මට ටිකක් සද්දෙන් කියවුනේ අර ගුටි කකා හිටපු කොල්ලා ඇවිත් මගේ ඇගේ එල්ලුන නිසා!! දෙයියනේ මේකාට ලැජ්ජ නැද්ද හල්ක් ගේ මල්ලි වගේ ඉදන් ගුටි කන්න!!! '

______________________________________

Jeon Jungkook POV:

'කව්දෝ ඇවිත් අපිට බැනගෙන යද්දි මං ඉක්මනින් අප්පගෙන් බේරිලා ඇවිත් එයාගේ ඇගේ එල්ලුනාම එයා කලබලෙන් කෑගැහුවා... '

🐇: Please ඒ මගේ අප්පා... එයාට පිස්සු හැදිලා... මාව කන්න හදන්නේ... ඒ නිසා මාව හංගගන්න...

' මං ඒ male nurse ට එහෙම කිව්වේ අප්පා ටිකක් සන්සුන් වෙනකල් එයා ලගට යන්න බය නිසා... එයා ලගට දැන්ම ගියොත් මට ආයි ගහයි !! '

______________________________________

Author POV:

🐯: ඒවා ඔයාලගේ පව්ල් ප්‍රශ්න. Please මගේ ඇගේ එල්ලෙන්න එපා. මට ඔයා වගේ තඩියෙක්ව දරාගන්න ශක්තියක් නෑ...

Taehyung එහෙම කිව්වේ ඒ ලෙඩේ හැදිලා අව්රුදු 2ක් උනත් එයා තවමත් දුර්වල උනු නිසා!

☘ : කොල්ලෝ! මෙහෙ වරෙම්!! ආයේ ගහන්නෑ. හැබැයි පුතෝ තෝ ඔය නොසන්ඩාල බේබදු කමයි cigarette බොන එකයි සම්පූර්නයෙන්ම අතාරිනකල් හැමදාම මෙහෙ එක්කන් එනවා!!!

🐇 : අප්පා පංඩිතයිනේ ඉතින් :( මං කියන එක අහන්නෑනේ ඔයාලා... මගේ රැව්ල නෑනේ... හුහ්... මගේ අහිංසක කම නිසානේ මේ ඔක්කොම!!!

☘ : අහිංසක කම...

' එහෙම කිව්ව Mr.Jeon ආයෙම කූ ට ගහන්න අත උස්සද්දිම koo ආයෙම Tae ව බදාගත්තා... '

🐯 : Aish... Mister...!

කූ බදාගනිද්ද පපුව තද උනු එක අපහසුවක් උන Tae අමාරුවෙන් කතාකලා...

🐇 : Oh... I- I'm sorry !

ටේගේ කටහඩේ තිබුන අපහසුව අදුන ගත්ත කූ එයාගෙන් ඉක්මනින් ඈත් උනේ ටේගේ මූන දිහා බලන ගමන්...

______________________________________

Jeon Jungkook POV:

' එයා ලස්සනයි... අහිංසක පාටයි... මං ඉක්මනින් අහක බලාගත්තේ එයාගේ ලස්සන නිසා මට අහපසුවක් දැනෙද්දි ! '

______________________________________

Author POV :

🐯: Mister , ඔයාලා special දේකට නෙවේ නම් ආවේ... ඔයාලට යන්න පුලුවන්ද? මොකද මේ ලමයි ගැන අපිට බලන්න තියනවා... ඉතින් ඔයාලට වෙන් කරන්න කාලයක් අපිට නෑ...

☘ : Oh... Sorry... අපි යන්නම්... මේ දරුවන්ට toys ටිකක් ගෙනාවා , මගේ manager තව කෙනෙක් එක්ක ඇවිත් වෙනදා වගේ ඒ ටික බෙදලා දෙයි... ඒත් දරුවෝ ඔයා newbie කෙනෙක්ද? මං මීට කලින් ඔය දරුවව දැකලා නැති නිසයි ඇහුවේ...

🐯: um... ඔව් Mister... මං අද ආව කෙනෙක්...

Tae හිනාවකින් එහෙම කියද්දි Mr.Jeon නුත් හිනා වෙලා හිස වනලා සමු අරන් පිටත් උනා...

🐇 : එවෙලේ මං ඔයාගේ ඇගේ එල්ලුනේ හිතලා නෙවෙයි. ඔයාට ඒක uncomfortable උනා නම් sorry !!!ඒ වගේම මගෙ අතින් උන අපහසුතා ඉවසුවට ස්තුතියි! මං ගිහින් එන්නම්... Bye!!

🐯 : Oh... It's Okay.. BYE!

Tae ත් උත්තර දුන්නේ හරි අමුතු මිනිස්සු කියලා හිතම ගමන්...

/ ඉවසන එක අපිට හරි හුරු දෙයක් නේද ටේනාහ් /

Jeon Jungkook
Age- 27
Career- Still haven't a career but his father is the owner of the best shoe company of SK.
Born Area- Seoul

______________________________________

✿This is AUTHOR :
      දැන් නම් කතාව මුලදි දැනුන අමුතු ගතියෙන් කැරකිලා සාමාන්‍ය වෙලා ඇති කියලා මං හිතනවා...^^

මං ලියනවා හොද නැත්නම් කියන්න මං මේක අයින් කරගන්නම් :) මං පලපුරුදු author කෙනෙක් නෙවේ... මේ මගේ පලවෙනි එක... ඒ නිසා වැරදි අඩු පාඩු ඕනේ තරම් ඇති... කියවන එක්කෙනාට හරි ඒ දේවල් නිසා කියවන්න අපහසු උනානම් මට සමාවෙන්න...

මං සමහර දේවල් මට ඕනේ විදිහට වෙනස් කරලා story එකට ගන්නේ... අනිත් එක IDOL ගේ නම විතරයි මං use කරන්නේ...

Good Bye ma Firefly or fireflies! ❤️

______________________________________

                                        •by Soohi1993

¢ℓιмαχ <тк> ✔Where stories live. Discover now