CHAPTER 11 {end }

1.2K 117 13
                                    

      ( අලුත් cover එක☝)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

      ( අලුත් cover එක☝)

___________________________________________

• ••JUST REMEMBER ITS A FANFICTION••

___________________________________________

Yn's pov💋

Wow..
මෙයා රාමෙන් හදලනෙ...
මම කෑම මේසෙ වටෙ තිබුනු පුටුවක් අරන් ඉදගෙන බනියා එනකල් බලන් හිටියා කෑම කන්න..

ඉවසීම කියලා පොඩි හරි දෙයක් තිබුනු නිසා එයා එනකල් නම් මට ඉන්න පුලුවන් උනා..අපි දෙන්නා ලොකේ නැති දේවල් ගැන කතා කර කර කෑම ටික කාලා ඉවර උනා...

බලද්දි මගෙ බනියත් මං වගේමයි..
අම්මා තාත්තා නැතුව තමන්ගෙ මහන්සියෙන් තැනකට ඇවිත් තියෙන කෙනෙක්..
එයා ගැන ගොඩාක් දේවල් මේ විනාඩි කිපයට මං දැනගත්තා..

ටිකක් හවස් වෙලා බනියා මාව බීජ් එකට එක්කන් ගියා...
ඒ වෙලාවෙ තමා මගෙ පපුව පැලෙන්න තරම් සතුටක් මට දැනුනේ..මේ තරම් සතුටු දවසක් මගෙ ජීවිතේට තිබිලම නැ..

එයා මට propose කලා..

එයා ලගටම වෙලා හැමදාම සතුටින් ඉන්න මාත් පොරොන්දු උනා..

ලොකුවට wedding එකක් ගන්න එයා කැමති උනෙත් නැ මං කැමති උනෙත් නැ..
ඒ නිසා එයාගෙයි මගෙයි යාලුවෝ ටිකකට එන්න කියලා අපි පොඩි party එකක් ඇරෙන්ජ් කලා..

එයා office යන දවසටනම් මං හිටියෙ හෙනම පාලුවෙන්..බනියා එනකල් ගේට් එක දිහා බලන් ඉන්න එක තමා මගෙ වැඩෙ..

අදත් බනියා office යන්න ලැහැස්ති වෙලා පල්ලෙහාට එනකොට මම එයාගෙ කෑම එක අරගෙන එයා ලගට දුවගෙන ගියා..

එයාගෙ ඇද වෙලා තිබුනු ටයි එකත් හදලා කොන්ඩෙත් චුට්ටක් හදලා එයාගෙ පපුව උඩින් ඔලුව තියාගත්තෙ හැමදාම office යන්න කලින් එයා මගෙ ඔලු ගෙඩියට දෙන කිස් එක ඉල්ල ගන්න...

එයා කිස් එක දුන්න ගමන් මං හැදුවෙ එයාගෙ කම්බුලටත් කිස් එකක් දෙන්න උනත් එකපාරටම මට vomite වෙන්න වගෙ ආපු නිසා මගෙ දුවගෙන සාලෙ තිබුනු bathroom එකට ගියා...

___________________________________________
6 years ago....

"ඔම්මා..මේ බන්ඩියේ ඉන්න බාබාව දැම්ම ඔනි මට.හුම්ම්ම්ම්ම්..😑"

"අනේ නීයූ බොලේ...ඒ බබා එන්න තව මාස පහක් තියෙනවා පුතේ.."

"ඒනම් මත තෙල්ලම් කලන්න කාලුහලි ගෙනත් දෙන්න..."

"ඉතිම් මැනික..ඔයාට සෙල්ලම් කරන්න මල්ලි බබෙක් ඔනි කියපු නිසාගෙ දෙවියො මේ ඔම්මගෙ බඩට මල්ලි බබෙක්ව දැම්මෙ..🙂."

"දෙවියොද දැම්මෙ.? 🙄"

"ඔ..ඕ..ඔව් නැත්තම් වෙන කව්ද? 🙂"

"අප්පා කිව්වා එයයි ඔම්මගෙ බඩට මල්ලි බබාව දුන්නෙ කියලා ..එයා අප්පගෙ විතරලු 😑.."

ආශ්ට්ට්..මේ මිනිහට අමු කැවිලද මංදා... මේ පොඩි එකිට මොනාද මේ කියලා තියෙන්නෙ..ආපුදෙන්කො අද ගෙදර...😠
මම තව්සෙව කෑලී කෑලී කරනවා....
ගොං..
තඩී..
බතල..
වල්...
හාවා.😠

___________________________________________

කුකියට  සතරවරම් දෙවියන්ගෙම පිහිටයි කියන අය කකුලක් උස්සමු බලන්න...

එක්කො එපා..🥲
කව්රුහරි ඉස්සරහා හිටියොත් එම ඇස් බීරි වෙලා කන් පොට්ට වෙලා යයි..

මොනා උනත් ඇට ලේ මස් නහර වලින් හැදුන එකෙක්නෙ..ඒ නිසා නිකම් ඉන්න හොදෙ..


ඔන්න ඕම ඉතිම් කතාව ඉවර උනා 🥲
මම කැමති හතුරො නැති පොඩි කතා වලට...
මෙක එහෙම එකක්..
ඇත්තටම කිව්වොත් මේ කතාව ඉක්මනට ඉවර කරගන්නයි ඕන වෙලා තිබුනෙ මට...

දැන් ඉතිම් vampire kiss එක තමා දිගටම දෙන්නෙ..🥲
එකනම් ටිකක් දිග story එකක් වෙයි..

ඒනම්..
Bye bye

Bs
Pi

Vote කරන්න අමතක කරන්න එපා.
         

   I 💜️  you
..............................................................................................................................................................................................................................................................................................................
.......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................






Bad Boy || 18+ || JJK ||complete✔️Where stories live. Discover now