(ඒ mirror එක ☝️)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඒ mirror එක ☝️)

ආශ්ට් මේ වල් හාවා මාව හපලානෙ...
හැමතැනම රතු වෙලා..

මම ශීට් එක ටිකක් ලිහිල් කලා..

මුලු ඇගම කන්නාඩියෙන් පේද්දි මට ඩිම් උනා..

අයිගෝ...මගෙ බූබීස්ලා ගන්න දෙයක් නැ..අහෝ දෙවිදුනේ කිමද මගෙ මේ පැටව් දෙන්නට මෙ සිද්ද උනේ....ඇහැ ඇහැ...

මම නහයෙන් අඩ අඩ හිමීට ඇගිලි අරන් ගියෙ මගෙ රතුම රතු වෙලා ඉන්න එක පැටියෙක් ගාවට..

"ආව්"

අති දුක්කිත තත්වයක් තියෙන්නෙ කියලා තෙරුම් ගන්නනම් මට වැඩි වෙලාවක් ගියෙ නැ..

අති දරුනු ලෙස හපා කාලම ඒවා විනාස වෙලා..හයියොහ්.😪

කන්ඩාඩියෙන් පේන මගෙ බූබීස්ලා දිලා බල බල ඉන්නකොට ඉක්මනින්ම ඇග ශීට් එකෙන් වහගෙන කන්නාඩිය හේත්තු උනේ කන්නාඩියෙන්ම දොර ඇරගෙන කාබරේ ඇතුලට ආපු ඩැඩීව දැකලා...

"එවා සෝස පාට වෙලානෙ බේබී ම්ම්😌💦"

හව් හව් ගාලා හැපුවාම සෝස පාට වෙන්නෙ නැතුව කලු පාට වෙලා තියෙද්ද?? ගොං මෝඩ තකතීරුවා 😑

මං ඕවා හිතුවා විතරයි ඉතිම්.හී 😅
කියන්න ගියොත් මගෙ කෑලි එකෙන් එක ඇහිදින්නයි වෙන්නෙ...

"ම..මං වොශ් එකක් දාගෙන එන්නම්" 🙂

"මාත් ආවේ එකට..අපි දෙන්නම එකට වොශ් දාමු එනම් 😏"

"ඒ..ඒම ඕනෙ නැ..ඔයා ඉස්සෙල්ලා.වො.වොශ් දාගන්න..ම.ම පස්සෙ දාගන්නම් 🥲"

එයා මං කියන දේ අහන්නෙ නැතුව ටික ටික මගෙ ලගට එන්න පටන් ගත්තා..
හය්යෝ..මේ ලබ්බෙ කන්නාඩිය නිසා මට පිටිපස්සට යන්නත් බැ...

එයා එයාගෙ සීතල ඇගිලි වලින් මගෙ කම්බුල් අල්ලන ගමන් මගෙ ඇස් දිහා බැලුවා...ඒ දිලිසෙන ඇස්වලටනම් මගෙ හිත සසල වෙලා ගියා සප්තලම්..

"ඔයා මට බයයිද බාබී..ම්ම්..ඇයි බය වෙලා වගෙ කතා කරන්නෙ..මම කැතයිද?.🙁"

"එහෙම දෙයක් නැ ඩැඩී...🙂"

"ම්ම්ම්ම්..එනම්..මාත් එක්කම වොශ් දාමු නේද?...😏"

"ම්ම්..☺️"
මම ලැජ්ජාවෙන් බිම බලාගෙන කිව්වාම එයා මගෙ තොල් වලට පෙක් එකක් දිලා මං ඇගෙ පටලවගෙන හිටපු බෙඩ් ශීට් එක ගලවලා බිමට දාලා මාව හරහට වඩා ගත්තා..
මම එයාගෙ බෙල්ලෙ මුන හංගගත්තෙ ලැජ්ජාවට..

එයත් එයාගෙ බනී ස්මයිල් එක දාගෙනම ගියෙ bathroom එකට...

Bathroom එකට ගිය ගමන් shower එක on කරලා අපි දෙන්නම shower එක යට හිටියෙ කිස් කරන ගමන්...එක ඇදුමක්වත් ඇගෙ නැතුව 🙈

"ආශ්ට් බාබී..ඔයා රතු වෙන්න එපා..මට ඔයාව කන්න හිතෙනවා"

"අනෙ..විහිලු කරන්න එපා 🤭"
මම එයාගෙ පපුවට හෙමින් පාරක් ගහපුවාම එයා බනී ස්මයිල් එක දාලා අතට ගත්තෙ bodywash එකක්.
එකෙන් ටිකක් අතට ගත්ත ඩැඩී එයාගෙ අත් අතර ඒවා තවරගෙන මගෙ බූබීස්ලා හිමීන් පිරිමැද්දා...

එයාගෙ අත ගෙනියන්න පුලුවන් හැම තැනකම badywash ගාලා shampoo bottle එක අරගෙන මගෙ කොන්ඩෙත් සේදූවා...

Shower එක වහපු ඩැඩී ලග තිබුනු towel එක අරගෙන මට අන්දලා මගෙ නලලට ආදරෙන් හාදුවක් දුන්නා...

ඒ හාදුව දුන්නේ කොච්චරක් ආදරෙන්ද කියල මට හිතා ගන්න බැරි උනා..
ඒ තරම් ඒ හාදුව ආදරනීයයි..

"ඇද උඩ ඇදුමක් තියලා ඇති..එක ඇදගෙන පල්ලෙහා කෑම මේසට යන්න..මං නාගෙන එන්නම්.."

මම හිනා වෙලා ඔලුව වනලා bathroom එකෙන් එලියට ගියා...
එයා කියපු විදිහටම ඇද උඩ ලොකූ සුදු  t-shirt එකකුයි නිල් පාට කොට ඩෙනිමකුයි තිබුනා..
එකත් ඇදගෙන මම පල්ලෙහා තිබුනු කෑම මේසෙ ලගට ගියා..

Wow..
මෙයා රාමේන් හදලනෙ..

___________________________________________

කියන්න දෙයක් නැ ඉතිම් 🤭
Bye bye..
ඊලග එපියෙන් හම්බවෙමූ ❤️

Bad Boy || 18+ || JJK ||complete✔️Where stories live. Discover now