- "Baby.. ඔයාට බඩගිනී නේද?? කෑම ඕඩර් කරන්න ද?"

"ඒත්.. දැන් වෙලාව පාන්දර 2 ත් පහු වෙලා.."

- "මේක හොටෙල් එකක් baby.. අනික අපි ඉන්නෙ VIP room එකක.. එයාලා ට බෑ අපිට කෑම නොදී ඉන්න.."

කඩවසම් තරුණයාගේ නෝක්කාඩු ස්වරයට හුරුබුහුටි තරුණයා හිස දෙපසට සලමින් සිනාසුනා.. තරුණයා කෑම ඇනවුම් කරන තුරු ඔහු තමන් ඉදිරියේ සිටි කඩවසම් තරුණයා දෙස බලා සිටියා.. රවුමට පිම්බිලා තියන butts, කලවා වල ඉදලා පහළට ලස්සනට ගානට පිහිටුන කකුල්, පිරිපුන් වුනත් හීනි ඉණ තමන් නිසා බාගෙට හාඩ් වුන ඔහුගෙ කුඩා සාමාජිකයා මේ හැමදේමත් එක්ක ඔහු පිට පෙනුමටත් වඩා කඩවසම් වුනා..

"He is fucking HOT..!!"

ඔවුන් දෙදෙනාම තවමත් නිරුවතින්.. දෙදෙනාගෙන් කිසිම කෙනෙක්ට තමන්ගෙ නිරුවත් සිරුරු වසා ගැනීමට අවශ්‍ය වුනේ නැහැ.. ඔවුන්ට ඔවුන් ඉදිරිපිට ලැජ්ජාවක් දැනුනෙ නෑ.. මන්ද දැනටමත් ඔවුන්, ඔවුන්ගේ ස්පර්ශයන්ට, හාදු වලට, හුස්මට පවා විශාල කැමැත්තක් දැක්වීමට පටන් අරන්.. ඔවුන්ටත් නොදැනීම ඔවුන් අතර යම් බැඳීමක් ඇති වෙලා..
ඔවුන් එය තේරුම් ගනී ද?? ඔවුන්ට ඒ බැඳිම දිගේ ඉදිරියට යාමට හැකි වේවි ද??

- "Heyy heyy!! තමුන් කියන්නේ මේ රෑ කෑම දෙන්න බෑ කියලා ද? ආහ්..??"

කඩවසම් තරුණයාගෙ කෝපාන්විත හඬින් ජේකේ ගැස්සුනා.. ඔහු බැලුවෙ අනෙක් තරුණයා දෙස.. ඔහු තවමත් දුරකතනයේ..

- "WHAT THE FUCK!! මම ඔහේලගේ VIP Customer කෙනෙක්.. තමුසෙලා ඔහොම ද අපිට සලකන්නේ.. මටයි මගෙ baby ටයි ගොඩක් බඩගිනි..!! මගෙ baby ව මෙහෙම බඩගින්නෙ තියන්න මට බෑ.."

ජේකේ හෙමින් හෙමින් ඇඳෙන් නැගිට්ටෙ ඇදුම් දෙන ඔහුගේ සිරුර ගැනවත් නොසලකා.. ඔහුට අවශ්‍ය වුනා කෝපයෙන් පිපිරෙන තරුණයාව සිසිල් කරන්න.. ඔහු අවට බිත්ති වලට වාරු වෙමින් අනෙක් තරුණයා ළඟට පැමිණ ඔහුව පිටුපසින් වැළඳ ගත්තා..

- "Baby...??"

සංවාදයේ රැදී සිටි තරුණයා රිසීවරය කට ළඟින් ඉවත් කර තම ඉන වටා බැඳුණ දෑත් දෙස බලා ඒ උඩින් තම අතක් තැබුවා..

ROOM NO. 69 | VKOOK 21+ ✔Hikayelerin yaşadığı yer. Şimdi keşfedin