53.අවසාන කොටස (¡¡)ජීවිතය සහ ආදරය ❤️

Start from the beginning
                                    

"මොකද්ද මහත්තයො මේ මාලෙ....?"

"ඕක සාමාන්‍ය මාලයක් නෙමෙයි අවී...ඔය මාලෙ මැද තියන ගල තනිකරම GPS එකක්...හදිස්සියකදි ඔය මාලෙ press කරපු ගමන් මගෙ 4n එකට msg එකක් එනවා...ඉතිං උඹට කරදරයක් නම් ඒ මාලෙන් මට දැනගන්න පුලුවන් ..."

"අනේ මගෙ මහත්තයා 🥺......"

"විශේෂම දේ තමයි උඹ ඔය මාලෙ press කරලා විනාඩි 10ක් ගිහින් 10ට count කරද්දි මොන ලෝකෙක හිටියත් මම උඹ ළගට එනවා මැණික .....මේක මගේ පොරොන්දුවක්....තව දෙයක් ඔය මාලෙ press කළාම අපේ main security ඔක්කොටම යනවා....එතකොට උඹ පරිස්සම් මැණික ...."

"මං ආදරෙයි මගෙ මහත්තයා .....ඒත් මට විශ්වාසයි මේක උවමනා වෙන එකක් නෑ කියලා....."

"ඒත් මේක දාගන ඉන්න මැණික .....දෙයක් නොවෙනවා කියන්න අපිට බෑනෙ...."

"හ්ම්ම්.....හරි මගෙ මහත්තයා ....මං මහත්තයා කියනවා නම් ඒ විදියටම කරන්නම්...."

"මගෙ හොද කොල්ලා....."

හේෂ් එහෙම කියද්දි අවී ඒ මාලෙ දාගෙනම හේෂ්ට තුරුල් වුණේ හරිම ආදරෙන්....

Flashback End .......
.
.
.
ඒ සිදුවීම මතක් වෙලා හේෂ්ට හිනාවක් යද්දි හේෂ් අවීගෙ අත අරන් අතට හාදුවක් දුන්නෙ හරිම ආදරෙන්.....

ගෙදරට යන පාරට වාහනේ හරවන ගමන් හේෂ් කතා කළා....

"අවී උඹව මං ගෙදරින් දාලා යන්නම් මැණික ....දැන් බයවෙන්න කිසිම දෙයක් නෑනෙ....වෙන ගාඩ්ලා සෙට් එකක් ඉන්නවා ගෙදර..."

"මහත්තයා යන්නෙ රුක්ෂාන් ඉන්න තැනට නේද.....?"

"හ්ම්ම්......"

"මාත් එනවා....."

"ඒත්......"

"මුකුත්ම කියන්න එපා මහත්තයා ...ඌ මැරෙන්න ඕන මගේ අතින්....."

"අවී 😳......?"

"ඔව් මගෙ මහත්තයා ....ඌ ජීවතුන් අතර ඉන්න ඕන එකෙක් නෙමෙයි....මහත්තයා කරන ඕනම දේකට මං එකගයි...මං දන්නවා මහත්තයා යන්න ගියෙ ඌව මරන්න කියලා...ඉතිං මහත්තයා කරන්න ඕන දේවල් ඌට කරලා උගේ හුස්ම යවන්න විතරක් මට දෙන්න..."

"අනේ බන් 🥺....."

කොහොම හරි හේෂ්ගෙ අකමැත්තෙන් අවී හේෂ් එක්කම රුක්ෂාන් හිරකරලා ඉන්න තැනට යන්න පිටත් වුණා...
.
.
.
.

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now