7.තීරණය

1.6K 250 51
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
මම හිතුවා හරි ......මගේ කාලකණ්නි කාලෙ තාම ඉවර නෑ.............අල්ලගත්තෙ මම කියලා දැකපු ඌ මගෙ දිහාවට පෙරේත බැල්මක් දැම්මම පුලුවන් තරම් වේගෙන් මං උගේ අත් වලින් ඈත් වෙලා එහාට වුණා...

"හානේ උඹ ඉන්නවද බන්.....අන්න උඹේ මහලොකු තාත්තා උඹ මැරිලා කියලා දානෙකුත් දීලා 🤣🤣🤣........"

ඌ හිනාවෙවී එහෙම කියද්දි දුකට වඩා මට දැණුනෙ මං ගැනම ආත්මානුකම්පාවක්....

"මට ඕවා කියන්න එපා .....තමුසෙගෙ වැඩේ උනානෙ....දැන් වත් මට ඉන්න දීපන්....."

උගේ දිහාවට නපුරු බැල්මක් දාපු මං ඉක්මනටම එතනින් යන්න හැදුවත් ආයෙමත් උගේ යකඩ අතකට මාව හිර වුණා......

"මුලින් නම් යන්න දෙන්න තමයි හිටියෙ .....ඒත් උඹ සැප කදක්නෙ බන්.....බලපන්කො උඹ තවත් ලස්සන වෙලා.....මෙහෙට වෙලා ඉදන් &%%$ විකුණනවද 🤣🤣🤣.......?"

***චටාස් 👋 ....

ඌ ඒ කිව්ව ජරා කතාව දරාගන්න බැරිම තැන මුලු ඇගේම ශක්තිය යොදවලා මං උගෙ කම්මුල රත් වෙන්න පාරක් දුන්නෙ වටේ පිටේ මිනිස්සුත් එකා දෙන්නා එකතු වෙද්දි.....මට මොකද ....I don't care .....

ඌ මූණත් අත ගගා මගේ කොලර් එකෙන් අල්ලගෙන කන ළගට පාත් වුණා.....

" එහෙනම් උඹ මට අත ඉස්සුවා නේද කොල්ලො 😏......උඹ නැටුවා දැන් හොදටම ඇති....උඹව අයින් කරලා පාඩුවෙ ඉන්න දෙන්නයි හැදුවෙ .....ඒත් උඹමයි ආයෙ නරා වලට වැටුණෙ 🤣🤣🤣...... බලාගෙන හිටපන් මං උඹට මොකද්ද කරන්නෙ කියලා  😏.......මේ රුක්ෂාන්ට අත උස්සපු කෙනෙක් අද වෙනකන් යහතින් ඉදලා නෑ......"

එහෙම කියපු ඌ මගේ කොලර් එකෙන් අල්ලගත්තා....ඊටපස්සෙ අර හිටපු හැමෝම ඉස්සරහා මගේ තොල් වලට බරවෙලා පිස්සෙක් වගේ ඒවා හපාකෑවා.....මගේ ඇස් වලින් කදුලු හෝ ගාලා වැටෙද්දි ඌව ඈත් කරගන්න බැරුව මං ගොඩාක් අසරණ වුණා...

ඒත් එක්කම උගේ අත් වලින් වගේම තොල් වලිනුත් මාව අතැරිලා මාව පරඩැලක් වගේ ඇදිලා ගියේ ගොඩාක් ශක්තිමත් දෑතකට.....ඒත් මට එයාගෙ මූණ පෙණුනෙ නෑ.....මොකද එයා mask එකක් දාලා හිටිය නිසා.....ඒත් ඒ ගැඹුරු ඇස් වල තිබුණ කේන්තිය නම් හොදටම පෙණුනා...හරියට එයාගෙ දෙයක් වෙන කෙනෙක් අරගත්තා වගේ....ඒත් ඒ ඇයි.....?

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now