එකපාරටම කෙල්ලගෙ ඉණ වටේ අතක් එතෙද්දි කෙල්ල ගැස්සිලා ගිහින් පිටිපස්ස බැලුවා..

" හේයි සෙක්සි...ෂැල් වි ඩාන්ස්...? ජන්ග්කුක් කෙල්ලගෙන් ඇහුවා.

" ආහ්...ඕකේ..." කෙල්ල කිව්වෙ සෙක්සි ටෝන් එකකින්.

ඇත්තටම ජන්ග්කුක්ට ඒ වොයිස් එක අහලා ඇස් ලොකුවුනේ ඒක ඒ තරම්ම ලස්සන හඬක් නිසා.

කෙල්ල ජන්ග්කුක්ගෙ බෙල්ල වටේ අත් යවලා ඩාන්ස් කරන්න ගනිද්දි ජන්ග්කුක් කෙල්ලගෙ ඉණ තවත් තදින් අල්ලගත්තා.

" ම්ම්....ඔයා මෙහෙ කෙනෙක් නෙවෙයි ද ස්වීටි..." ජන්ග්කුක් කෙල්ලගෙ කනට පාත් වෙලා ඇහුවා.

" මම මෙහෙ තමයි...."

" ඔහ්...නයිස්..." ජන්ග්කුක් පැණි බැල්මක් දැම්මා.කෙල්ල හිනා වුනා කියලා ජන්ග්කුක්ට පෙනුණෙ කම්මුල් ඉස්සුන නිසා.

ජන්ග්කුක් ඒත් එක්කම කෙල්ලව තමන්ගෙ යටිකයට තද කරගන්න යද්දි කෙල්ල ජන්ග්කුක්ට ඒ දේට ඉඩ නොදී ඈතට වෙන ගමන් නටන්න ගත්තෙ ජන්ග්කුක්ට කිසිම වෙනසක් නොපෙන්වා.ජන්ග්කුක් කිහිප වතාවක්ම උත්සහ කලත් කෙල්ලව ඇඟට තද කරගන්න බැරි උනා.

" ඔහ් ශිට්..." ජන්ග්කුක්ට කියවුනා .

" ඔයා මොනාහරි කිව්වද? " කෙල්ල ඒ ගමන්ම ඇහුවෙ කැරකිලා ඇවිත් පහළට නැමෙන අතරෙ.

" නෝ..." ජන්ග්කුක් කෙල්ලගෙ අතින් අල්ලලා ආපහු වටයක් කරකවලා ළගට ගත්තම ඒ වේගෙට කෙල්ල ජන්ග්කුක්ගෙ ඇඟට තද උනා.

කෙල්ලගෙ ඇස් එකපාරටම උඩ යද්දි ජන්ග්කුක් කටකොනින් හිනා වුණත් ඒ හිනාව වැඩිවෙලා නොතිබුණෙ ජන්ග්කුක්ගෙ කකුල කවුරුහරි හයියෙන් පාගපු නිසා.

" ආහ්හ්හ්...වට් ද හෙල්.."

" ඔහ්...අම් රියලි සොරි හැන්ඩ්සම්..." කෙල්ල ජන්ග්කුක්ගෙ පපුවෙ දිගේ අතක් යවලා අන්තිමට අත ජන්ග්කුක්ගෙ ඩික් එක උඩ තද කරලම ජන්ග්කුක්ව අතෑරලා දැම්මා.

කෙල්ල හිනා වෙවීම ඩාන්ස් ෆ්ලෝර් එකෙන් යද්දි ජන්ග්කුක් කකුල නොන්ඩි ගගහා ඒ පස්සෙන් යන්න ගියා..

" හේයි.... චුට්ටක් ඉන්නවද...?" කෙල්ල පස්සවත් නොබලා ඉක්මනින් යන්න ගියේ ජන්ග්කුක් එන්නෙ හොදකට නෙමෙයි කියලා තේරිලා.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now