🖤 Chapter 16 🖤

508 125 26
                                    

"තියෙන්නද ? නම්සන් ටවර් එකේ කැෆේ එකට එන්නලු.මේක කියලා තියෙන්නෙ හ්‍යුන් 2022 දේ ඒ කියන්නෙ මේ අවුරුද්දෙ වැලන්ටයින් ඩේ එකට හරියට මාසෙකට කලින් මේ කියන විදිහට අද."

" තව"

" මේ ප්‍රොෆෙසර් මින්ගෙ අකුරු කියලා ශුවර්ද ? "

ජන්කුක් එහෙම අහනවත් එක්කම ජිමින් ජන්කුක්ගෙ අතින් ලිවුම අරගෙන කියවන්න ගත්තා .

" ඔව් මේ අකුරු පූස්ගෙ තමා.මට ඒක සීයට දෙසීයක් නෙමේ සීයට දාහක් ශුවර් .මේ මගෙ පූස්ගෙ අකුරුම තමා.ඒ කියන්නෙ අද හවසට නේද ? හොද වෙලාවට ඔයා මේක කියෙව්වෙ කුකී."

" මන් වගේ මල්ලි කෙනෙක් ලබන්න පින් කරන්න ඕනේ.මට පිනෙන්නම් වැඩක් නෑ.කවදහරි ඔයාගෙයි ප්‍රොෆෙසර් මින්ගෙයි පුතාට දාන්න ඕනේ මගෙ නම තේරුනානේ.මේ උදව් වලට ණය ඒකෙන් ගෙවන්න."

" අපි දෙන්න කොහොමද ළමයි හදන්නෙ ."

" එව්වා මට අදාළ නෑ.ළමයෙක් කොහෙන් ගෙනත් හරි කමක් නෑ මගෙ නම දාන්නයි ඕනේ.එහෙම නැති වුනොත් මන් හීනෙන් ඇවිත් ඔයාගෙ බෙල්ල මිරිකනවා හ්‍යුන්.ආශ් හ්‍යුන් දැන්වත් ඔය මගුල ආන්සර් කරන්න නැත්තන් මන් ඕක පොලොවෙ ගහනවා."

ජන්කුක් එහෙම කියද්දි ජිමින් මෙච්චර වෙලා රීන්ස් ගිය තමන්ගෙ ෆෝන් එක ආන්සර් කරා.

After few minutes

" අප්පනේ කතා කරේ .මොකද කිව්වෙ ? ශුවර් එකට බනින්න ඇති ෆෝන් එක ආන්සර් කරේ නෑ කියලා."

" මන් ඉවරයි කුකී .අප්පා කියනවා එයාගෙ හොදම යාලුවගෙ දුවව මට මැරි කරන්නලු.ඒක කරන්න බෑ මට.ඒ මදිවට අද ඩිනර් එකට කලින් එයාව මීට් වෙන්න නම්සන් ටවර් එකේ කැෆේ එකට යන්නලු ඒකත් හවස හයට.මන් කොහොමද තැන් දෙකක ඉන්නෙ කුකී.මට ඕනෙ මගෙ පූස්ව මීට් වෙන්න.නැතුව කෙල්ලෙක්ව නෙමේ."

" ජුනී අන්කල්ට දුවෙක් කොහෙන්ද ? මට මතක නෑනේ දුවෙක් හිටිය කියන්න."

" ඒක නෙමේනෙ ප්‍රශ්නෙ.මොකක්ද කරන්නෙ කියනවකෝ."

" අපි ඔයාව දෙකට කපමු."

" කුකී විහිලු නෙමේ.මොනාහරි කරනවකො."

" මන් මොනා කියලා කරන්නද ? දැන් අප්පා මොකද  කියන්නෙ ? "

" අප්පා කියනවා එයා නම්ජුන් අන්කල්ට ප්‍රොමිස් වුනාලු මැරේජ් එක කරනවා කියලා.මට බෑ එයාව මැරි කරන්න.මොනාහරි කරනවකො කුකී.මොකක්ද හලෝ මන් ස්පෝට් කාර් එකට දහහක් අරන් දෙන්නම්."

" ඉතින් මට මොකක්ද කරන්න කියන්නෙ.මන් ගිහින් එයාව බදින්නද ?"

"ඔව්නේ."

" මොනාද ඔව් ? "

" ඔයා ගිහින් ඒ කෙල්ලව මීට් වෙන්න ජිමින් විදිහට.අප්පා කිව්ව විදිහටනම් කෙල්ල අපි දෙන්නගෙන් කාවවත් දැකල නෑ."

" පිස්සුද හලෝ මට බෑ අහක යන මරාල දාගන්න."

" මොකක්ද ජන්කුක් ඔයාට ඔයාගෙ මේ හ්‍යුන් වෙනුවෙන් එකවත් කරන්න බැරිද ?"

" බෑ.මන්නෙ අමාරුවෙ වැටෙන්නෙ."

" මොකක්ද කුකී .කෙල්ල ලස්සනයිනම් මැරි කරලා ළමයි දෙකට තුනක් හදන්න ඔයා ."

" විකාර කියනවා.මට බෑ.ළමයි හදන කතාව ඒ වෙලාවෙ කිව්වෙ නිකන්.අනික ඔයා දන්නවා හ්‍යුන් මන් ටේ ටේ හ්‍යුන්ට විතරයි ආදරේ කියලා."

" අනේ කුකීයෝ.මන් වෙනුවෙන් මේක කරන්න.එයා එයාට කැමති වෙන්න ඕනේ නෑ.ගිහින් හම්බවුනාම විතරක් ඇති.ප්ලීස් කුකී ."

ජිමින් ජන්කුක් දිහා පපී ඇස් දෙකක් දාන් එහෙම අහද්දි ජන්කුක්

" ආශ් ඕකනේ බැරි ."

" එහෙනම් හාද ? "

" හා හා මලවදේ.තමුසෙනම් මහ වදයක් හලෝ.හම්බවුනාට පස්සෙ මන් කෙලින්ම කියනවා මන් ජන්කුක් කියලා තේරුනානෙ.මන් වෙන කෙනෙක්ට ආදරෙයි කියලත් කියනවා.මට බෑ ඔය රගපෑම් කරන්න."

" තෑන්කූ හා පැටියෝ.I love you "

" හැව් හැව් තමා "

To be continue .

මොකක් වෙයිද දන්නෙ නෑ ඉතින් බලමුකෝ .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now