🖤 Chapter 11🖤

494 127 19
                                    

ටේහ්‍යුන් ජන්කුක්ගෙ කට වහද්දි ජන්කුක් කරේ ටේහ්‍යුන්ට හොද ශොට් එකක් දුන්න එක.
තව ටිකක් එහෙ මෙහෙ වුනානම් කොල්ලගෙ අනාගතේ සුන්.ජන්කුක්ගෙ ආයෙ පාරක් කන්න වෙනවා කියලා දන්න නිසාම ටේහ්‍යුන් ජන්කුක්ගෙ කටින් තමන්ගෙ අත අයින් කරා. 

" කුකී තව ටිකක් එහෙ මෙහෙ වුනානම් මොකද වෙන්නෙ.ඔයාටම තමා පාඩු."

"ජිමිනී අද ඔයා ගොඩක් handsome අනේ."

ඒ කෙල්ල ජිමින්ගෙ  shirt එකේ කොලර් එකත් එක්ක සෙල්ලම් කර කර එහෙම කිව්වා

" ඔයා අදද  දැක්කෙ  ඒක."

ජන්කුක් ඒ කෙල්ලගෙන් එහෙම අහද්දි කෙල්ල ජන්කුක් දිහා හැරිලා ජිමින්ගෙ අයින් වෙලා කොල්ල ගාවට ආවෙ නිකන් ජන්කුක්ව බදාගන්න වගෙ.

" මේ මේ ඔය වැලදගැනීම් සිපගැනීම්වලට මන් කැමති නෑ.එහාට යන්න කිව්වෙ.අරයවම ගිහින් බදාගන්න.මන් යනවා යන්න."

ජන්කුක් එහෙම කියලා යන්න හදද්දි ටේහ්‍යුනුත් හැදුවෙ ජන්කුක් පස්සෙන් යන්න.

"ඔයා කොහෙද එන්න.ඇයි ලෙක්චර් එකටද ? මට බෑ උදෙන්ම වොෂ්රූම් ගාන් රිංගන්න."

"මොකක් "

" සෝ සොරි.මට දැන් මූඩ් එකක් නෑ.
මගෙන්නම් බලාපොරොත්තු වෙන්න එපා.එතකොට ඔයා ජිමින් හ්‍යුන් මන් කලින් කිව්ව දේ කරල මිසක් ගෙදර එහෙම එනවා නෙමේ.ඩබලටම පුලුවන්නේ අපාට්මන්ට් එකකට වෙලා ඉන්න."

ජන්කුක් එහෙම කියලා ටේහ්‍යුන් විතරක් නෙමේ ජිමිනටත් ඔරවලා යුනිවර්සිටි එක ඇතුලට ගියා.

"ලියා මටයි ටේහ්‍යුන්ටයි පොඩි වැඩක් තියෙනවා අපි දෙන්න යනවා.බායි."

ලියාගෙන් බේරෙන්න ඕන නිසාම ජිමින් ටේහ්‍යුන්වත් ඇදගෙන දිව්වෙ ලෙක්චර් එකට.ලියාත් ජිමින්ගෙ පස්සෙන් ආව වුනත් ජිමින් ටේහ්‍යුන්වත් ඇදන් මේල් වොෂ්රූම් එකට දිව්ව නිසා ලියාට ඇතුලට යන්න බැරිවුනා.

"අම්මෝ බන් ඒකි ගියා නේද ? මගෙ පූස් දැක්කනම් එහෙම මම එහෙම.එයා මන් ගැන මොනා හිතයිද ?"

" මොනා නැතත් බන් උබ අද හොට් ආ.අද ප්‍රොෆෙසර් මින්ව පිස්සු වට්ටන්න ඕනේ පුතේ උබනම්."

"ඒකටත් ලෙක්චර් හෝල් එකට යන්න ඕනෙනෙ බන්.ඊට කලින් බලපන් අර කුකීගෙ නයි නළගන ඉන්නවද කියලා."

ජිමින් එහෙම කියන ගමන් වොෂ්රූම් එකෙ දොර ඇරල ඔලුව දාලා බැලුවෙ ලියා ඉන්නවද කියලා.ලියා පේන්න හිටියෙ නැති නිසා ජිමින් ටේහ්‍යුන් දෙන්නා ලෙක්චර් හෝල් එකට ගියා මොකද මුලින්ම තිබ්බෙ ප්‍රොෆෙසර් මින්ගෙ ලෙක්චර් එක නිසා.

ලෙක්චර් හෝල් එකට ගිහින් ඉදගත්ත වෙල් ඉදන් ටේහ්‍යුන්නම් හිටියෙ ජිමින්ගෙ කට වහන්න රෙදි කෑල්ලක් හොයන ගමන්.

"කටවහගනින් බන්.කට රිදෙන්නෙ නැද්ද ?"

" ප්‍රොෆෙසර් මින් මට කැමති වෙයිද ටෙයියෝ."

"ඒක මන් දන්නෙ කොහොමද බන් "

"මොනාහරි කියපන්නකෝ.එයා මට කැමති වෙයිද ? "

" මොන මගුලක්ද ඕයි.මන් දන්නෙ කොහොමද ඒක."

" එයා අකමැති වුනොත් "

"ආශ් අනේ යකෝ මන් දන්නෙ නෑ.අකමැති වුනොත් උස්සන් අරන් බලයන්.මන් දන්නවද ප්‍රොෆෙසර් මින්ගෙ හිතේ තියෙන දේ."

" එයා අකමැති වුනොත් මේ චූටි හිත වාවන්නෙ නැති වෙයි."

" ආශ් ගලවගනින් ඔය බට්න් ටික සේරම.මොන මල විකාරයක්ද මේ .එතකොට ප්‍රොෆෙසර් මින් තමුසෙව හනීමූන් එකටම උස්සන් යයි."

"ඇත්තටම යයිද ? "

" ඔව්.දැන් කටවහගනී.මොකද දැන් උබේ ප්‍රොෆෙසර් එයි."

ටේහ්‍යුන් එහෙම කියලා තමන්ගෙ පොත ගනිද්දි හැමෝම වගේ ලෙක්චර් හෝල් එකට ආවෙ ප්‍රොෆෙසර් මින් එනවා කියන්න වගේ.
වෙනදට පිටිපස්ස හැරෙන ජිමින් අද බිමම බලන් හිටියෙ තමන්ගෙ හිතත් එක්ක ප්‍රශ්න කරන ගමන්.

To be continue .

මේක ඉක්මනට ඉවර කරන්නම් මම.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Unde poveștirile trăiesc. Descoperă acum