" මන් දිහා බලන් ඉන්නෙ නැතුව ෆෝන් එක ආන්සර් කරන්න."
"ඕනෙ නෑ."
"එහෙනම් සයිලන්ට් දාන්න.මල වදයක්නේ රින් වෙද්දි ."
"ඒක පස්සෙ බලමුකෝ.කියනවකො කුකී හ්යුන්ට සපෝට් කරනවා නේද ? "
" ස්පෝට් කාර් එක මුලින් අරන් දීලා ඉන්න.ඊට පස්සෙ මන් කරන්නම්."
" හා හා මලවදේ."
ජිමින් එහෙම කියලා තමන්ගෙ මැනේජර්ට කෝල් කරේ ජන්කුක්ගෙ ස්පෝට් කාර් එක රෙඩි කරන්න කියලා.
" තව ටිකකින් ඒක මෙතනටම ගෙනත් දෙයි."
" එහෙනම් ඕකේ.දැන් මොකක්ද මන් කරන්න ඕනේ."
" ඔයා කැමති ඕන දෙයක් කරලා මේක නවත්තන්න .මොකක් කරල හරි කමක් නෑ."
" හ්ම්.ඊට කලින් මට කියන්න එදා මොකක්ද වුනේ කියලා.ඔයා ප්‍රොෆෙසර් මින්ව හම්බවෙන්න ගිය දවසෙ මොකක්ද වුනේ ."
"මොනවත් නෑ.මට ඒ මනුස්සය එක්ක කේන්තියි.මන් යනකොටත් එයා ගිහින්.මට ඔය මනුස්සයව හම්බවුනේ සතියක් ඇදේ ඉන්න වැඩේ කරනවා.දන්නෙ නෑ මගෙ හැටි."
" opps බෝංචි ඇටේකට ගිය කලක්."
" මටට බෝංචි ඇටේ කිව්වෙ වස්සො "
" ඔව් වස්සො.නැත්තන් මෑ ඇටේ කියන්නද මම .වලිය පස්සෙ බලමුකෝ ඊට පස්සෙ මොකක්ද වුනේ . "
" ඊට පස්සෙ කියන්නෙ ඒ මනුස්සය මට ලියුමක් තියලා ගිහින්.එහා ගෙදර අජුම්මට දීලා මගෙ ෆොටෝ එකකුත් පෙන්නලා මෙයා වගේ කෙනෙක් ආවොත් මේ ලිවුම දෙන්න කිව්වලු.ඇත්තමයි මට එන කේන්තියක් කියන්නෙ.මගෙ අතට ලිවුම දෙන්න තිබ්බනේ."
" ලිවුමක් දුන්නද ? කෝ ඒක.මොනාද තිබ්බෙ ? "
" මන් ඒක කියෙව්වෙ නෑ.මේ තියෙන්නෙ ඒක. "
ජිමින් එහෙම කියලා තමන්ගෙ කලිසම් සාක්කුවට අත දාල පොඩි ලිවුම කවරයක් අරන් ජන්කුක්ට පෙන්නුවා"
" යන යන හැම තැනම් උස්සන් ගියාද ? එහෙනම් ඇයි මනුස්සයො ඒක කියෙව්වෙ නැත්තෙ ? බැරිවෙලාවත් I love you කියලා ලියලා තිබ්බනම්.දෙනවා ඕක මෙහාට "
ජන්කුක් එහෙම කියලා ජිමින්ගෙ අතේ තිබ්බෙ ලිවුම කවරෙ අරන් ඒක කඩල කියවන්න ගත්තා .
" ඒ මොනාද කුකී තියෙන්නෙ .මන් ඔයාට ආදරෙයි චිමී බබා කියලා තියෙනවද ? "
" නෑ "
" ඒකනේ මන් කිව්වෙ.ඕක කියෙව්වනක් මගෙ කේන්තිය තව ඩබල් වෙනවා."
" හ්යුන් "
ජන්කුක් ලිවුමෙන් ඇස් අහකට අරන් ජිමින් දිහා බලලා සීරියස් මූඩ් එකෙන් එහෙම අහද්දි ජිමින් හාට් එක රේස් දුවන්න ගත්තා .
" ඔහොම බලන්නෙ ඇයි ? මොනාද ඕකෙ තියෙන්නෙ ."
" මේ 2022 නේ "
" ඔව් "
"එතකොට මේ ලියුම දුන්නෙ ඔයාට 2015 දිනේ."
"ඔව්."
" වැලන්ටයින් ඩේ එක ඊලග මාසෙ නේද තියෙන්නෙ."
" ඔව්.මේ ජනවාරිනේ.ඊලග මාසෙ ? ඇයි දැන් ඒක අහන්නෙ ? "
" එතකොට අද දවස .අද ජනවාරි දාහතරද ? "
" ඔව්.මොකද දින අහන්නෙ "
"එතකොට හවස හය වෙන්න තව කොච්චර වෙලා තියෙනවද ? "
" ආශ් කුකී මොනාද අහන්නෙ ? "
" කියන්න හ්යුන් තව කොච්චර වෙලා තියෙනවද ? "
" තාම දොලහයිනේ කුකී .මාව වටේ යවන්නෙ නැතුව මොනාද ඕකෙ තියෙන්නෙ කියන්නෙ."
To be continue .
මොනාද දන්නෙ නෑ ලියුමෙ තියෙන්නෙ .😁😁😁😁.ගෙස් කරන්න පුලුවන්ද ? මන් හින්ට් ගොඩක් දීලා තියෙන්නෙ ඔයාලට.
සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️
BINABASA MO ANG
🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔
Fanfiction"මන් මැරුනොත් ඔයා වෙන කෙනෙක්වනම් මැරි කරන්න එපා ප්‍රොෆෙසර් මින්.තනිකඩවම ඉන්න.මෙච්චර ඉක්මනට මැරෙන්න හිතුවෙ නෑ මම.කොහොමද අපි ළමයි හදන්නෙ " "ඔයා මොනාද මේ කියන්නෙ ජිමින් ."