🩸 Chapter 3

49 12 2
                                    

ඒ වෙන කවුරුත් නෙවෙයි. දොන්වූක්ගෙ ගෝලයො දෙන්නෙක්. නම්ජූන් සැන්බුම් එක්ක ඇවිල්ල හිටියෙ කේ.කේ.කේ ලා ඊගාවට මොකද්ද කරන්න හදන්නෙ කියල බලාගෙන යන්න.

හැමෝම බිල්ඩිම අස්සට යනකම් ඉඳලා දෙන්නම හිමීට බිමට ආවා. සද්ද නැතුව අස්සට යන්න හැදුවට යන්න බෑ. බිල්ඩිමේ හැම දොරකම ජනේලෙකම කුරුසයක් එල්ලල තිබ්බා.
.
.
.

Outside

🌱: " යන්න බෑ. මාව පිච්චෙනවා වගේ. "

එයාලා කුරුස තියෙන තැන්වලින් එහාට වෙලා හිටියා.

🐨: " ඇතුළට යන්න බැරි උනාට උන් කියන දේ අහන් ඉන්න පුළුවන්නෙ. මෙහෙ එනවා.😬 "

මිනිස්සුන්ට ඇහෙනවට වඩා දහස් ගුණයක දේවල් මේගොල්ලන්ට ඇහෙනවා. ගොඩක් දුර සිද්ධ වෙන දේවල් පේනවා. ඒ වගේම එයාලට ගොඩක් හොඳට ඉව දැනෙනවා. මේ හැකියාවන් තියෙන එක අමනුස්සයන්ට ලොකු වාසියක් වුණා.

දෙන්නම එයාලගෙ තියුණු ඇස්වලින් බිත්තිවලට එහාපැත්තෙ වෙන සේරම දැක්කා. ඒ වගේම එයාලා කතාවෙච්ච දේවල් සේරම අහගෙන හිටියා.

🌺: " ඔයාලා ජීවතුන් අතර. මට හිතාගන්නවත් බෑ.🥺 "
.
.
.

Outside

🌱: " මොකද්ද ඒ ජීවතුන් අතර කතාව? "

🐨: " මං දන්නෙ කොහොමද?😐 "
.
.
.

Inside

🐥: " තමුසෙල එකතු උන එක අපිට ලොකු හයියක්. "

🌺: " මැලවිටාලගෙන් ටික දෙනෙක්වත් මෙහෙම හරි දකින්න ලැබිච්ච එකවත් ලොකු දෙයක්. "
.
.
.

Outside

🐨: " මොකක්?! මැලවිටා.....?! වෙන්න බෑ. එදා අපි උන් සේරම ඉවරයක් කරානෙ. එකෙක්වත් ඉතුරු උනේ නෑනෙ. කොහොමද එහෙම උනේ....? මේකනම් කීයටවත් වෙන්න බැරි දෙයක්!😲😡 "

Sang bum's pov: " මැලවිටා? ඒ කවුද? ඇයි ඒ නම ඇහුනම මෙයාට මෙච්චර කේන්ති ගියේ? මොකක්ම හරි දෙයක් තියෙනවා......🤔 "
.
.
.

Inside

🐥: " අපේ අනිත් අයවත් හම්බවෙන්න යනවද.....? "

🐰: " දැන් බෑ හ්‍යුන්. අපි හෙට එන්නම්. "

🌺: " එහෙනම් පරක්කු නොකර ඉක්මනට යන්න. "
.
.
.

🩸Blood🩸 [Taennie] [slow updates]Where stories live. Discover now