4🔥

112 20 0
                                    

Ys pov..

පුජක තුමා චාරිත්‍ර පටන් ගත්තා විතරයි .එත් එක පාරටම ගැඹුරු කටහඩකින්

"හස්බන් ඉද්දි වෙන කෙනෙක් බදින්න බැ මම හිතන්නේ "

මො එ එයා ඇවිත් ද .. මට පිටිපස්සට හැරෙන්න බය හිතුනා මොකද මේ හීනයක් නම් මිනිස්සු හිතයි මට පිස්සු කියලා

🐱 මින් යොන්සැන් බහිනවා ඔතනින්

එයා ආයෙ කතා කරා.එ කියන්නේ හීනයක් නෙමේ මේක .මම හිමින් හිමින් අනිත් පැත්තට හැරිලා බලද්දී දැක්කේ රතුම රතු ඇස් දෙකකින් මගෙ දිහා බලන් ඉන්න යුන්ගිව


මම හිමින් හිමින් අනිත් පැත්තට හැරිලා බලද්දී දැක්කේ රතුම රතු ඇස් දෙකකින් මගෙ දිහා බලන් ඉන්න යුන්ගිව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐱 කොහොමද ඔහොම ඉන්නේ ආ

❤️ මොකද්ද

🐱 කොහොමද ඔච්චරට ලස්සන උනේ මට මතක මගෙ වයිෆ් ගිරවෙක් වගෙ කියලා

❤️ යනවා යන්න මින් යුන්ගි

🐱 තමුනුත් එක්ක තමා මම යන්නේ

❤️ මට බැ අද මගෙ වෙඩින් එක

🐱 එහෙනම් අද මගෙ ෆියුනර් එක කැමති ද

එයා මොනාද කියන්නේ එයාට පිස්සු ද අවුරුදු හයකට විතර පස්සේ ඇවිත් ෆියුනර් එකක් ගැන කියන්නේ

මම හිටපු තැනින් එයා ලගට ඇවිදගෙන ගිහින් අතේ තිබුනු මල් බොකී එකෙන් ගැහුවේ එයා ගහන්න එපා යොදියෙ කියලා කෑගාහද්දී

🐯 එහෙනම් සන්ජේ වෙඩින් එක කන්ටිනිව් කරමුනේ

🌏 අම්බො ආවාද යකො මම බය වෙලා හිටියේ කො මගෙ කෙල්ල

🐰 මේ ඉන්නේ දිලිසි දිලිසි

මටයි යුන්ගිටයි දෙන්නටම මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැ එත් මට  සතුටුයි  සන්ජේ ආදරෙ කරන කෙනෙක් ඉන්න එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මටයි යුන්ගිටයි දෙන්නටම මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැ එත් මට  සතුටුයි  සන්ජේ ආදරෙ කරන කෙනෙක් ඉන්න එකට

Innocentflowerofsuga ❤️🥀

🌺 MY life 💜️ session 2 ❤️ Completely 🔥Where stories live. Discover now