1🔥

205 25 5
                                    

Yg pov..

" හිමිට ඇස් අරින්න "

මට ඇහුනේ කවුරුහරි මට ඇස් අරින්න කියලා කතා කරනවා.එත් මට විස්වාස නැ එ මට ද කියලා .එත් මම කියන්නේ කවුද එතකොට ඇයි මම ඇස් අරින්න ඕන .මට හොදටම මාහන්සී මට ඕන තව ටිකක් නිදාගන්න එත් නිදාගන්නවා කියන්නේ මොකද්ද

" ඔච්චරට හිතන්න එපා යුන්ගි හයුන් ඔයාගෙ ඇස් අරින්න එක ගැන හිතන්න එපා ඔයාගෙ ප්‍රශ්න තියෙනවා නම් මට පුළුවන් ඔයාට එව්වාට උත්තර දෙන්න "

තවත් ඇස් පියාගෙන ඉන්න එක කිසිම වැඩක් නැ කියලා හිතුනු නිසා මම ඇස් ඇරියා.

( ss ekak gatta poto ekak 😂 mata poto hoyanna kammali )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ss ekak gatta poto ekak 😂 mata poto hoyanna kammali )

🐱 කවුද ඔයලා ඇයි ඔහොම මම දිහා බලන් ඉන්නේ

🐥 එයාගෙ මතකේ නැති වෙලා

🐰 මම කිව්වා ජිමින් හයුන්ට එහෙම වෙයි කියලා

🐯 එ කියන්නේ දැන් අපිට එයාට හැමදෙම කියලා දෙන්න වෙනවාද

🐰🐥 ඔව්

එ තුන්දෙනා එක එක එව්වා කියෙව්වා ඇත්තටම එක හරි හිසරදයක් එත් තුන්දෙනෙක් කියන්නේ මොකද්ද මට එ කිසිම දෙයක් තෙරෙන්නේ නැ




.

.



.

මම හිටියේ ජිමින් හදලා දුන්නු මොකද්ද මන්දා අමුතු කෑම එකක් කන ගමන් එ තුන්දෙනා මාව එයලාගෙ ගෙදරට ගෙනත් දැන් මාසයක් විතර වෙනවා

එයලා කියන විදියට මම ඇමරිකා ආවේ 2019 දීලු එත් 2022 ලු

🐯 හයුන්ට මතක නැති උනාට හයුන්ට ඔෆරේෂන් එක කරේ 2019/ 12/30 

🐱 ඇයි ඉතින් ටේ එහෙම එකක් කරේ මට

🐰 මොකද හයුන්ගී මැරෙන්න හිටපු කෙනෙක්

🌺 MY life 💜️ session 2 ❤️ Completely 🔥Where stories live. Discover now