Chapter 27

890 182 28
                                    

Chapter 27_

Not mine _
______________________

Time passed...

Author pov,

කොල්ලා එනකල් ගොඩක් වෙලා බලාගෙන හිටපු කෙල්ල ගැස්සුනෙ කොල්ලගෙ කාර් එකෙ සද්දෙ ඇහිලා...
කෙල්ලගෙ හිත තවත් නොසන්සුන් වුනෙ ඉලග තත්පරෙ තමන්ට මොන වගෙ දෙකට මූන දෙන්න වෙයිද කියලා හිතන ගමන්...

කොල්ලා කෙලින්ම ගියෙ තමන්ගෙ කාබරෙට...
කොල්ලට කෙල්ලව දකින්නවත් උවමනාවක් තිබුනෙ නෑ...මොකද කෙල්ලව දකින හැම වෙලාවෙම තමන්ට එන කෙන්තිය පාලනෙ කරගන්න කොල්ලටවත් බැරි වුනා...
මොකද තමන්ගෙ වෙදනාව එයා පිටකලෙ කෙන්තියකින් කවුරුවත් ඉස්සරහා තමන් දුර්වලයෙක් කියලා පෙන්නංන කොල්ලා කැමති වුනෙ නෑ...

කාබරෙ දොරත් හයියෙන් වහපු කොල්ලා කොට් එක ගලවලා ඇදට විසිකරෙ ටයි එක පහලට අදින ගමන්...
ඇදෙන් වාඩිවුන කොල්ලා ඉස්සරහට නැවිලා අත්වල ඇගිලි කොන්ඩෙ අතර යැවුවෙ කලබලෙකින්...

ඒ එක්කම කොල්ලගෙ ඇහැ ගියෙ ඇද උඩ තිබ්බ කොල වගයකට..

What..!!

කොලටික අතට අරන් බලපු කොල්ලට කියවුනෙ ඇස්ටිකක් ලොකු වෙනකොට...

ආශ්ශ්ශ්..!!

ඊලග මොහොතෙ කොල්ලා කොල විසික් කරෙ කොල එකින් එක බිම විසිරිලා යනකොට...

ඇයි....ඇයි මෙච්චර ඉක්මනට හැමදෙම වෙන්නෙ...ඇයි..??

කොල්ලා තමන්ටම කියාගත්තෙ කෙස් අතර ඇගිලි යවන ගමන්...
ඒ ඇස්වලින් රූටලා බිමට වැටෙන කදුළු ගැන කොල්ලට ගානක් නැති තරං...

ඔව් ඒ ඇස්වල කදුළු...වෙදනාබර කදුළු..
කවුරුවත් නොදැක්ක නපුරු හිතක වෙදනාව...

කොල්ලා නැගිටලා ආයිමත් කොල ටික අහුල ගත්තෙ යටි අල්ලෙන් කදුළු පිහිදලා දාන ගමන්...

එත් ඒ මූනෙ තිබ්බෙ රළු බවක්...
ඒ ඇස් වෙදනාවෙන් බරවෙලා එත් ඔහු ඒවා හංගන්න උත්සහා කරනවා...

දොරත් ඇරන් එලියට ගියපු කොල්ලා නැවතුනෙ කෙල්ලගෙ කාබරෙ ඉස්සරහා...
දොරෙ ලොක් එකට අත තියපු කොල්ලා නැවතුනෙ බර හුස්මක් ගන්න ගමන්...

ජංකුක්..උබට බෑ දුර්වල වෙන්න...යන්න ඕන අයව බලෙන් තියාගන්න උබට බෑ...එක නිසා මෙක උබ අනිවාරෙන්ම කරන්න ඕන..!!

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now