Chapter 02

910 200 7
                                    

Chapter 02

Not Mine_

මට කියන්න එයාගෙ කැමති අකමැති ඒ වගෙම එයාගෙ ලගම අය එයාලා මොන වගෙද දරුවගෙ වෙනස්වීම් වගෙ හැමදෙයක්ම...."

_________________________________

Author pov,

"........................,............."

"ම්ම්..."

සෙවිකාවගෙන් ටේහි ගැන හැම දෙයක්ම අහගත්ත කෙල්ල හිමිට හිමිට ටේහි ලගට යන්න පටන් ගත්තෙ පුංචි කෙල්ල ගැන දුකක් වගෙම අනුකම්පාවක් හිතට දැනෙන කොට...එත් ඒක අනුකම්පාවක්ද එහෙමත් නැත්නම් වෙන දෙයක්ද..ඒකට කෙල්ලට කෙල්ල ලගවත් උත්තරයක් තිබුනෙ නෑ...

"ටේහී කො බලන්න මගෙ පැටියා..."

ටේහි ලගින් ඉදගත්ත කෙල්ල ටේහිව තමන්ගෙ උකුලට ගත්තෙ පුංචි කෙල්ල තමන් දිහා කිසි හැගිමක් නැති මූනකින් බලන් ඉන්න කොට...

"ටේහී බබා ඔයා එනවද මාත් එක්ක අයිස්ක්‍රීම් කන්න යන්න...
කියන්නකො"
ටේහිත් එක්ක ගොඩක් ආදරෙන් කතා කරපු කෙල්ල බලන් හිටියෙ එයාගෙන් උත්තරයක් ලැබෙන කල්...

පුංචි කෙල්ල හිමිට ඔළුව වැනුවෙ පුංචි හිනාවක් මුනට ගන්න ගමන්...

"ආආ..හොරගෙඩියා..අපි යමු.."

ටේහිගෙ ඒ පුංචි හිනාවෙන් සොහාගෙ මුළු හිතම පිරිලා යනකොට කෙල්ල ටේහිවත් වඩාගෙනම නැගිටලා පහලට ගියෙ සෙවිකාවගෙන් kitchen එක තියන තැනත් අහගන්න ගමන්...

Kitchen table එක උඩින් ටේහිව පරිස්සමට ඉන්දවපු කෙල්ල frige එකෙන් ගත්ත අයිස්ක්‍රීම් එකක් ටේහිට දුන්නෙ ඒ පුංචි මුන දිහා ආදරණියව බලන ගමන්...

ආසාවෙන් අයිස්ක්‍රිම් එක කන ටේහි දිහා කෙල්ල ගොඩක් වෙලා බලන් හිටියෙ හිත ආයිමත් අමුතුම හැගිම් වලින් පිරෙන කොට...

Soha pov_

මොනවද මට මෙ වෙන්නෙ...කවදාවත් කිසිම දරුවෙක්ට මට මෙ තරං ලංවෙන්න හිතුනෙ නෑ...මෙ දරුවා හරිම වෙනස්...මගෙ හිත කිව්වෙම එයාට උදව් කරන්න කියලා එයාගෙ ලගින්ම ඉදගෙන...

එත් මට මෙයාව දැක්කම අමුතුම හැගීම් ගොඩක් හිතට එනවා...
හරියට මට ඒ පුංචි හිතෙ තැනැක් වෙන් කරගන්න ඕන වගෙ...අඩුම තරමෙ ඩොක්ට ඇන්ටි විදියටවත්...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now